Junghi pov♡
ladie -බේබි නැගිටින්න. School යන්න පරක්කු වෙනවා.
" අයියෝ..... ඔන්න පටන් ගත්තා"
Junghi- අනේ..... තව විනාඩි පහක් දෙන්න.... පීස්..........( ඇදේ පෙරලි පෙරලි නිදි )
ladie -අනේ බේබි දැන් නැගිටින්න. Sir උදේ කෑමත් අරන් ඉවරයි. දැන් මං නැගිට්ටෙ නැත්තම් අපි දෙන්නටම බැනුම්!!
Junghi- බුදු අම්මෝ...... Ajumma ඇයි කලින් කිව්වේ නැත්තේ....( පැන්නා ඇදෙන් )
"අනේ දෙයියනේ එයාට තරහ ගිහින් නම් තියෙන්න එපා. හපොයි අද මාව කයි "
ladie -බේබී.... හීමට යන්න ලිස්සලා වැටෙයි....( හොදටම හිනා )
ladie - හරිම හුරතල්(◍•ᴗ•◍)❤sir කොහොම ඔච්චර සැර වෙනවද මන්ද !! ( හීමට කිව්වෙ කාටවත් ඇහෙන්නේ නැති වෙන්න හිනා වෙවී)
( Washroom එකේ ඉදන් )
Junghi- ajumma....... පීස්..... මගේ uniform එක දෙන්නකෝ......
පීස්...Ladie- ඉන්න බේබි.
Uniform එක cupboard එකෙන් අරගෙන washroom එක ලගට ගිහින් දුන්නා.
Junghi- ස්තූතියි ajumma ꒰⑅ᵕ༚ᵕ꒱˖♡
Junghi- ajumma කොහොම ද මං ලස්සනට පේනවද ( ◜‿◝ )
YOU ARE READING
𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ ||
FanfictionDon't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (。♡‿♡。)( ◜‿◝ )♡