Still junghi pov ♡" අම්මෝ.... ඔන්න දැන් මට නිදහසේ ඉන්න පුළුවන් ටික වෙලාවකට හරි. "
රූම් එකට ගිහින් මම පාර්ක් එකට යන්න ලෑස්ති උනා ඉක්මනින්. ( ◜‿◝ )♡.හරි දැන් ඔක්කොම හරි තියෙන්න එක දෙයයි බැරි වෙලාවත් අප්පාගේ අදහස වෙනස් වෙන්න කලින් ගෙදරින් එළියට යන්න.
_
_
_
_
_
_" ආ..... කොහෙද මේ මොඩි. කෝල් එකක්වත් දාලා බලමු. " ෆෝන් එක චෙක් කරන ගමන්.
?? හේයි.....
" Wtf .... ( ගැස්සිලා) මොකද යකෝ කන අස්සේ කෑ ගහන්නේ. " ( පිටි පස්ස හැරුනා.)
" Teahyung!!!!!! " ♡(ӦvӦ。)
මගේ ඇගට දාඩිය දාන්න ගත්තා වෙන මොකටවත් නෙවෙයි ඔයලා උනත් දන්නවනේ. කෝමද ඔයාලගේ crush එක ඇවිත් ඔයාට කතා කරොත්. අම්මෝ... මගේ නම් හුස්මත් වැටෙන්නේ නෑ වගේ.
YOU ARE READING
𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ ||
FanfictionDon't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (。♡‿♡。)( ◜‿◝ )♡