Junghi Pov ♡
මියාගේ කියවිල්ල නම් මට කොහෙත්ම ඉවසන්න බෑ. ඒ කියවිල්ලේ ඉවරයක් නෑ නේ.
" ශික්..... "
හොදටම තරහ ගියපු නිසා මම ක්ලාස් රෑම් එකෙන් එලියට ආවා ටිකක් ඇවිදින්න. ජෙනී නම් තාම අර බෝක්කු කටටෙන් ගැලවිලා නෑ වගේ.
ඒ නිසා මම තනියම play ground එක පැත්තෙ ඇවිදින්න ගියා.
ටික වෙලාවක් එතනට තිබුණ බංකුවකට වෙලා ඉද්දී!!!
?? - හේයි...... Junghi
" ඒ පාර කවුද ?? "
?? - හායි.... කොහොමද ඉතින්.
Junghi- ආහ්..... Teahyung.(。♡‿♡。) හායි.
ටේ මගේ ලගින් ඉද ගත්තා. ආව්.... මගේ ඇග නිකන් නලියනවා වගේ. එයා මගේ පැත්තටම හැරිලා කතා කරන නිසා මට ඒ පැත්තට හැරෙන්න බෑ. මොකද එයාගේ handsome face එක ලගට දැක්කම මං මොනවයින් මොනවා කරයිද කියලා මමවත් දන්නේ නැති නිසා.
Teahyung- එදා හම්බුනාට පස්සේ ආයේ හරියට කතා කරන්නත් බැරි උනා.
Junghi- ම්... මං නම් හිතුවේ ඔයාට මාව අමතක ඇති කියලා. ( කියුට් ලුක් එකක් දාලා )
Teahyung- ආයිශ්..... මොනාද මේ කියන්නේ.
Junghi- ඇයි??? බොරුද??
Teahyung- මැට්ටි එදා දවස මට ලේසියෙන් අමතක වෙයි කියලා ඔයා හිතුවද ?
Junghi- ම්......
Teahyung- ආහ්....... පිස්සු කෙල්ල... එදා අපි කොච්චර සතුටෙන් හිටියද ??
ටේ ඒක කිව්වේ මට පොඩි ටොක්කක් ඇනලා. ඒක පොඩ්ඩක් විතර රිදුනා ඉතින්.
Teahyung- මට එදා දවස කවදාවත් අමතක වෙන්නේ නෑ.
එයා ඒක කිව්වේ හරිම සැහැල්ලුවෙන්.
මටත් ඉතින් ටිකක් ලැජ්ජා හිතුන නිසා කම්මුල රතු උනා.Teahyung- ශා.....මේන්න ලස්සන තක්කාලි ගෙඩියක්.
" මොකක්???!! "
Junghi- කෝ..කෙහෙද ??
මම මෝඩයෙක් වගේ නැගිටලා තක්කාලි හොයන්න පටන් ගත්තා.
Teahyung- 😂😂
" ඇයි හිනා වෙන්නේ..?? "
Junghi- ම්....... ඇයි??
YOU ARE READING
𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ ||
FanfictionDon't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (。♡‿♡。)( ◜‿◝ )♡