Junghi outfit
Still junghi pov ♡
Jennie - වෝව්...........නියමයි නේහ්.....
Jimin- හහ්..... කිව්වත් වගේ මින්ජි වැඩේ හොදට දීලා.
Jennie- ම්..... හරිම ලස්සනයි
Jimin- ජෙනී තරම් නෑ..
Jennie- ම්...........
Jennie- ආහ්.... මොකක්!!!!!!
"හහ්.....මේ කෝලම් ඉතින් දන්නවනේ. මට හිතෙන්නේ කොල්ලත් කැමතියි වගේ මේ මෝඩිට."
Jimin- ඔව්.... බොරු නෙවෙයි ඔයා අද ගොඩක් ලස්සනයි ජෙනී.
" මේ මොකද මේ??? ජෙනියා මගේ ජිමිනා මොකාටද එන්නේ මේ "
දන්නවනේ ඉතින් මං ගැන මම ඇත්තටම ටිකක් ආත්මාර්ථකාමියි මම ආදරේ කරන අයට. ඒ කිව්වේ මම කැමති නෑ එයාලා වෙන කාගේ හරි වෙනවා දකින්න.
ඉතින් මේ පොඩි ජිමිනත් කරන්නේ එක. ජෙනීව මගෙන් ඈත් කරන්න එයා යන්නේ.(๑♡⌓♡๑)(๑♡⌓♡๑)මාත් කට වහගෙන ඉදලා හරි යන්නේ නෑ කියලා මට තේරුණා.
Junghi- ආ ආ මෙතන ඔය couple සීන් දාන්න ලෑස්ති වෙන්න එපා හරිද ??
Jimin- අනා......පව් අනේ... Junghiට ඊරිසි..!!!!!!!
Junghi- ජිමිනාහ්..................
Jennie- හරි හරි දැන් ඔය හොදටම ඇති. යමු අපි ආවේ enjoy කරන්නේ...
ජෙනී කිව්ව එක ඇත්ත කියලා අපි පිළිගත්ත නිසා අපි ගිහින් එතන කෙළවරක තිබ්බ ටේබල් එකක ඉදගත්තා.
Jennie- අර බලන්නකෝ මියා. එයා hot නේ...
YOU ARE READING
𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ ||
FanfictionDon't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (。♡‿♡。)( ◜‿◝ )♡