1ˢᵗ rain drop 🌧️

440 65 5
                                    

කතාවම දාලා තියෙන්නේ දිගටම කියවන් යන්න තියෙන්නේ 😌❤


"හනේ වහින්න වගේ යන්නේ!!" හොසොක් කැන්ටින් එකේ වින්ඩෝ එකකින් ඔලුව දලා කිව්වේ රවාගෙන..

"උබට මොකෝ.. උබ කියලා වැස්සට ආස ද?" ටේහ්යුන්ග් එයාගේ පේස්ට්‍රි ඒක කන ගමන් හොසොක් ගෙන් ඇහුවා..

"චව් චව් තමා මට පෙන්න බෑ.." හොසොක් තමන්ගේ බෑග් ඒක පුටුවකට විසික් කරලා අනෙක් පුටුවෙන් ඉදගෙන කිව්වා...

"උබට මොකක් ද තියෙන ප්‍රශ්නේ බං!? වැස්ස උබට මොකද කරේ!!?" ජන්කුක් තමංගේ පාඩුවේ කොනක ඉදගෙන තද හුලග දිහා බලාගෙන කිව්වා..

"සිරියස්ලි!! පට්ට සීතලයි!! අයෙත් අකුණු ගහනව!! ගොරවනවා!! කවුද ආස!??" හොසොක්‌ තමන්ගේ ඩ්‍රින්ක් ඒක ඇරගෙන බොන ගමන් ජන්කුක් ගෙන් ඇහුවා...

"උබට කාර් එකක් තියෙන්නේ පලයන්කෝ පොඩ්ඩක්වත් උබට අමාරු නෑ නේ.." ටේහ්යුන්ග් රවාගෙන කිව්වා..

"හරි හරි උබලට කියලා වැඩක් නෑ.. උබලත් මගේ යාලුවෝ නෙවේ වගේ හැසිරෙන්නේ.." හොසොක්‌ රවාගෙන කිව්වා..

"උබ හිතනවා වැඩි!! ගොරවනවා කියලා උබව උස්සන් යන්නේ නෑ.." ජන්කුක් කිව්වා..

"අඩෝ, මං වැස්සට ආස නෑ! මට පෙන්න බෑ වහින ඒක!!" හොසොක් ඩ්‍රින්ක් ඒක මේසේ උඩට විසික් කරලා කිව්වා..

"උබට ස්වභාවධර්මය වෙනස් කරන්න බෑ ඉතිම්.." ජන්කුක් හිනා වෙලා කිව්වා... එත් එක්ක හිරිපොද වැටෙන්න ගත්තේ එයාල හිටිය තැන ග්ලාස් එකේ හිරිපොද වැටෙද්දී..

"පටන් ගත්තා.. අයිෂ්!! මොන මගුලක් ද මේ!!" හොසොක් එයාගේ අයිස් කොෆි ඒක බීලා, එකේ සීතල නිසා ඒක එතැන තිබ්බ ඩස්ට්බින් එකකට විසික් කරා..

"ලොකු කම අඩු වෙන්නේ නෑ නේ බං උබේ.." ටේහ්යුන්ග් විසික් කරපු කොෆි ඒක දිහා බලාගෙන කිව්වා..

"මං යනවා.. ගෙදර.. අයිෂ්... මේ වැස්ස.." හොසොක් අයෙත් කෑගහල මේසෙට ගැහුවේ එතැන කවුරුත් නැති නිසා හොදයි කියලා ජන්කුක් හිතද්දී..

"යකෝ අපි ලෙක් එකට ගියෙත් නෑ.." ජන්කුක්ට ඒක මතක් වුණේ එතකොට!

"දැන් ද කියන්නේ.. හොසොක් යන්න බැ කිව්වා.. උබට මතක නැ.." ටේහ්යුන්ග් ටිෂු එකකින් එයාගේ අත පිහිදාගෙන කිව්වා...

"මට අමතක වුනා!!ඇත්තටම! සඃ.. මං ගියා.." හොසොක් එයාගේ බෑග් ඒක ඇරගෙන කැෆේ එකෙන් එලියට ගියෙ අනික් දෙන්නට අත වනලා...

එතකොට තමා එයාට මතක් වුණේ..

𝗣𝗹𝘂𝘃𝗶𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗝𝗶𝗻𝗦𝗲𝗼𝗸 √Where stories live. Discover now