10ᵗʰ ˡᵃˢᵗ rain drop

285 67 36
                                    

"තමුසෙට පිස්සු ද!! බලාගෙන පාරේ යනවා!! පිස්සෙක් වගේ යනවා!!" කවුරු හ‍රි හොසොක්වත් තල්ලු කරගෙන පාරෙන් එහාට පැන්නා..

එත් එක පාරටම හොසොක් පාර පනින්න හදද්දීම එතනින් වාහනයක් වේගයෙන් ගියා.. එත් හොසොක්ව එකට හැප්පෙන්න නොදී එයාව බේරාගත්තේ! සොක්ජින්!!

"සන්බේ.." හොසොක් පුදුමෙන් ඇහුව..

"සන්බේ! අනෙහ් මේ හොසොක්! පිස්සු ද! පිස්සු ද!! මෙහෙම පාරේ යන්නේ.. තමුසේ හැප්පුනා නම්--" සොක්ජින් තරහෙන් කෑගහගෙන කෑගහගෙන ගිහින් අන්තිමේදී නැවතුනා..

"අයිෂ් වැඩක් නෑ තමුසෙට කියලා.." එහෙම කියන ගමන් සොක්ජින් හොසොක්ව තමන්ගේ ඇගෙන් අයින් කරලා එතනින් නැගිට්ටේ තාමත් වැස්ස අඩු නොවී ඒ විදියටම තියෙද්දී..

"එනවා ගෙදර යන්න.." සොක්ජින් හොසොක්ට අතක් දුන්නත් හොසොක් එක ගන්නේ නැතිව ඒ අත දිහා බලන් හිටියා..

අතහරින්න නම් අල්ල ගන්න එපා! හොසොක්ගේ ෆෙවරිට් කෝවෝ'ට් එක..

හොසොක් ඒ අත දිහා බලන් ඉදලා එහා පැත්ත බලාගත්තා.. ඊට පස්සේ අපහසුවෙන් වුනත් කෙලින් වුනු හොසොක් ඉස්සරහට අඩියක් තියද්දීම එක පාරටම ඇදගෙන වැටෙන්න ගියෙ එයාගේ කකුල උලුක් වෙලා තිබ්බ නිසා! එත් ජින් යාන්තමින් හොසොක්ව අල්ල ගත්තා..

"පණ්ඩිතකමයි ලොකුකමයි අඩු කරගත්ත දවසට නම් පොලවේ පය ගහල ඉන්න පුළුවන් වෙයි!" ජින් එහෙම කියන ගමන් හොසොක්ව වඩා ගත්තේ බ්‍රයිඩල් සයිඩ් එකට.. වැස්ස උනත් අයෙත් යුනිවර්සිටි එකට හරි ගෙදර හරි එක්කන් යන්න ඕනේ නිසා ජින් තමන්ගේ කාර් එක ගන්න යුන්වර්සිටි එක එහා පැත්තේ තියෙන කාර් පාර්ක් එකට ඇවිදින්න ගත්තා..

"මාව අතහරින්න! මට යන්න පුළුවන් තනියම.." හොසොක් කෑගැහුවා..

"අනෙහ් මේ! දැන් ගියෙ මට පෙනුනා.." ජින් තරහෙන් මිමිනුවා..

"අතහරින්නකෝ අනෙහ්!!" හොසොක් කෑගැහුවා..

"දැන් බිමට දාලා යනවා කටවහගන්න නැත්නම්.." ජින් කෑගැහුවේ හොසොක් එහෙම්මම මියුට් වෙද්දී...

"ඔයා මට කැමති නැත්නම් මේ කිසිම දෙයක් කරන්න ඕනේ නෑ.. බිමට අතහැරලා හරි යන්න.." අන්තිමට හොසොක් කිව්වේ මොනා උනත් තමන්ගේ ego එකට අනුව මෙහෙම කරන්න බැරි නිසා.. බිම දාල ගියත් රිජෙක්ට් කරපු එකාගේ කරේ යන්නේ නෑ!!

"තමුසේ ට කැමති නෑ මං.. එක නිසා වෙන්න ඇති කිලෝසීයක් විතර බර තමුසේ වගේ ක්‍රොකඩයිල් කෙනෙක් උස්සන් යන්නේ!!" ජින් ගානක් නැතිව මිමිණුවේ හොසොක්ට කියපු එක දෙයක්වත් නොතෙරෙද්දී..

"වෙයිට් වෙයිට් වෙයිට්!! මං කිලෝ සීයක්‌ බර නෑ.. අනික ක්‍රොකඩයිල් කෙනෙක් කිලෝ දාහක් වත් බරයි!! අනික වට්!! ඔයා!!" හොසොක් කෑගැහුවේ ජින්ට හොසොක්ව අල්ල ගන්නත් අමාරු වෙන විදියට..

"කෑගහන්න එපා.." ජින් ඊට වඩා හයියෙන් කෑගැහුව...

"හරි හරි හරි..!! ඔයා කියපු එක කියන්න.." ජින් හොසොක්ව කාර් එක ලගටම ඇරගෙන යද්දී හොසොක් මිමිනුවා...

එත් එක්කම වැස්ස වැඩි කරා..

"අපි වැස්සේ ඉන්නේ ගෙදර යං.." ජින් මිමිණුවේ හොසොක්ව කාර් එක ලගින් තියලා කාර් එක අල්ල ගන්න කියලා සීට් එක අරින ගමන්..

"මොකක් ද කිව්වේ!!!!" හොසොක් එහෙම කෑගහන ගමන් කාර් එකේ දොර වැහුවේ උඩ පැනල..

"I love you idiot! එක තම කිව්වේ.. අහ් නෑ I like u කිව්වත් හ‍රි.." ජින් හොසොක්ගේ කන ලගට ගිහින් මිමිණුවේ හොසොක්ව රත් වෙද්දී... සීතල වැස්සේ උනත් හොසොක්ව රත් වුණේ එයාව එයාට නොපෙනුනත් එයාව රතු වෙද්දී...

"ඇත්තටම??" හොසොක් පුදුමෙන් ඇහුවා..

"බොරුවට ආදරේ කරන්න පුළුවන් ද! අහ් පුළුවන් නේ.. හැබැයි මං එහෙම නෙවේ.. ඔයාට කලින් ඉදන් කැමති වුනා... කොහෙද වැස්සට බැන්නා නේ.. එදා නම් අතේ තිබ්බ කුඩෙන් ගහන්න හිතුනා.. දැන් කමක් නෑ.." ජින් මිමිනුවා..

"I love you too!!" හොසොක් කෑගැහුවා..

"I love you baby.." හොසොක් ලගට ගිහින් එහෙම මුමුණපු ජින් හොසොක් ගේ තොල් වලට බර වුණේ එයාලට අලුත් කතාවක් ලියන්න ආරම්භයක් දෙමින්!!










හායි කතාව කොහොමද..
ඔයාලට හිතෙන දේ comment කරන්න 🙂

ඇත්තටම සූහා දැන් wattpad නෑ... එයා දෙන updates මම තමයි publish කරන්නේ ඒ නිසා හැම comment එකටම reply කරන්නේ නැති වෙයි.. එයාට වැඩිය busy මම🙂😂...
                                                 ~ජේහි❤

🎉 You've finished reading 𝗣𝗹𝘂𝘃𝗶𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗝𝗶𝗻𝗦𝗲𝗼𝗸 √ 🎉
𝗣𝗹𝘂𝘃𝗶𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗝𝗶𝗻𝗦𝗲𝗼𝗸 √Where stories live. Discover now