"උවා... පුදුමාකාර art එකක්..."
"ඔව්..හරිම ලස්සනයි..."
"එත් ඒ මොකක් ගැනද කියලා හිතාගන්න අමාරුයි.."
"ලෙඩෙක් ගැනලු..."
"හහ් හා..මෙහෙම ලෙඩක්...මම නම් කවදාවත් දැකලා නෑ.."
"ඒත මම දැකලා තියෙනවා.. හනහකි..! ඒක තමයි ඔය ලෙඩේ නම.."
"එත් කොහොමද..? කොහොමද ගහක් ඇග ඇතුලේ වැවෙන්නේ.. scientifically ඒක වෙන්න බෑ.."
"හහ්..එත් ආදරයට කරන්න බැරි දෙයක් තියෙනවා ද..?"
"අන්න... Press conference එක පටන් ගන්න යන්නේ..මේ චාන්ස් එක මිස් කර ගන්න බෑ.."
ලයිට්ස්..ලොකු ගාඩ් එකක්.. ඒත් ඇයි..? artist කෙනෙකුට මෙච්චර ගාඩ් එකක්...ඒ වගේම ලොකු සෙනගක්..
මමත් ඒ artist කවුද කියලා බලන්න ඉස්සරහට ගියා..
මෙච්චර කාලයක් ලෝකයට රහසක් වුණු එයා... අද රහස් එළිකරනවා...
ඔම්මෝ...ඔන්න press conference එක පටන් ගන්න යන්නේ...
එයා... එයාගේ චිත්‍ර තරම් ම ලස්සන වේවිද...?
නැත්නම්..ලෝකයෙන් වසන් වෙලා හිටියේ...එයා කැත නිසාද...?
මොල්ලා...
🥀__________________________________🥀
YOU ARE READING
The Artist || Taekook fan fiction || Completed
Fanfictionමල් පැළයක්... රෝස මල් පැළයක්... රතු රෝස මල් පැළයක්... රතු රෝස මල්... රතු රෝස මල් තමයි ආදරයට විශේෂ වුණු මල... ඒ මල නිසාම ඔයාට හරි ඔයාගේ ආදරයට හරි මැරෙන්න සිද්ධ වෙනවනම්... ඔයාගේ ආදරයත් නැති වෙනවා නම්... ඒක තවදුරටත් ඔයාට ආදරයට විශේෂ වූ මල කියලා හදුන්වන...