Author 's Note

78 17 8
                                    

ආදරය විදින්න විදවන්න දෙකටම හම්බවෙනවා..
ඒත්,හැම දෙයක්ම විදවන්න දෙන්න එපා මැණික...
මම වෙනුවෙන් ඒ ආදරය එකතු කරන්න...
ලේඛකයෙකුගේ පදවැල් ඔහේ ගලන් ආවාට...
පාඨයෙන් හදවතින් විදවනවා හැම...
ඒකපාර්ශ්වික ආදරේම අදුරු කුටියකට තනි නොකර...
විදින්න දෙන්න..
                                       by kim2006ji

ඔයාලටත් මෙහෙම හිතුනද...?
මේක මට හම්බවුණ කවියක්..මේ කතාව happy ending දෙන්න කියලා..ඒත් සොරි මචං..ඒක කරන්න වෙන්නේ නෑ.එහෙම කළොත් කතාවේ රහ නැති වෙනවා..

එහෙනම් අදින් ඉවරයි හනහකායි ආදරය..මම ගොඩක් සතුටු වෙනවා. මොකද මේක මම ඉවර කරපු පලවෙනි පොත. මේ වෙනකං ළගින් ඉදන් වැරදි කියලා දීපු kim2006ji ගොඩක් ස්තුතියි..ඒ වගේම මගේ පොත කියවලා මට සපෝට් කරපු හැමෝටම බොහොම ස්තූතියි..

Author kimseojikim ❤️

The Artist ||  Taekook fan fiction || Completed Where stories live. Discover now