"අප්පා..මම හොදට ඒක ලියලාද..කියන්නකෝ අප්පා.."
"දේ..මෂිගෙත්තා.."
මගේ එකම පුතා..
කිම් ජංකුක්...
එයා අද ඔයා ගන පොත ලියලා ඉවර කරලා කූකී...
මට හරිම සතුටුයි...
"අප්පා..අපි ජංකුක් අජස්සිගේ ග්‍රේව් එක බලන්න යමුකෝ.."
"දේ..ඔම්මාට කියලා එන්න..."
Meanwhile...
"කුකී...ඔයා හොදින්ද..?මගේ පුතා අද ඔයා ගැන ලියලා...ඔයත් හිටියනම් එක බලන්න තිබුණා..."
"අජස්සි...ඔයා සතුටු වෙනවද මං ගැන..."
"ආ........"
"අප්පා...අප්පා...වේ..."
එහෙනම් මටත් යන්න වෙලාව ඇවිත්...
මම ඔයා ගාවට එනවා කුකී...
"අප්පා...අන්ද්වේ..."
එහෙනම්..
මේකයි අවසාන..!
හනහකි ප්‍රේමයේ...🥀
🥀 The End 🥀
YOU ARE READING
The Artist || Taekook fan fiction || Completed
Fanficමල් පැළයක්... රෝස මල් පැළයක්... රතු රෝස මල් පැළයක්... රතු රෝස මල්... රතු රෝස මල් තමයි ආදරයට විශේෂ වුණු මල... ඒ මල නිසාම ඔයාට හරි ඔයාගේ ආදරයට හරි මැරෙන්න සිද්ධ වෙනවනම්... ඔයාගේ ආදරයත් නැති වෙනවා නම්... ඒක තවදුරටත් ඔයාට ආදරයට විශේෂ වූ මල කියලා හදුන්වන...