chapter 05💜️

1.3K 163 11
                                    

Jm-ඔඊ.....මේ....බලපන්කෝ තව එකක් upload කරලා...Daddy...

Jungkookට ජිමින් කියද්දි ජන්කුක් නෙමෙයි එකට කිසි ප්‍රතිචාරයක් දැක්වුවේ ටිකකට phone එකෙන් ඔලුව අයින් කරපු ජිමින් ජන්කුක් දිහා බැලුවා.

Hb-ජිමින්...මූ ඉන්නේ වෙන ලොකේක

Jm-කොහෙද මූ බලන් ඉන්නේ...බන්

ජිමින් පිටි පස්ස හැරිලා ජන්කුක් බලන් ඉන්න පැත්තම බලද්දී..එයා දැක්කේ ටේහ්‍යුන්ග්ව.ආයෙමත් ජන්කුක් පැත්තට හැරිලා ජන්කුක්ට හොද හයේ පාරක් ගැහුවේ මූ ඉන්න ලොකෙන් එලියට වරෙන් කියලා හිතන ගමන්මයි

Jk-අනේ...ටේහ්‍යුන්ග් ඇති ගහන්න එපා..

ජන්කුක් එක පාරට පිස්සුවෙන් වගේ බයේ අත් දෙකෙන් මූන වහන් දගලන්න ගත්තා ඒ එක්කම ජන්කුක්  පුටුවෙන් වැටුනේ මුලු cafeteria එකම ජන්කුක් දිහා බලන් හිනා වෙද්දියි.

හොබී ඉක්මනින් එයාගේ පුටුවෙන් නැගිටලා ජන්කුක්ව නැගිට්ටුවා.

Hb-කුකී උබට මොකක්ද වෙලා තියෙන්නෙ.... මන් බලන් හිටියේ ටේහ්‍යුන්ග් ආවත් හරි උබ ඌ දිහා කන්න වගේ බලන් ඉන්නවා.

හොබී ජන්කුක්ව නැගිට්ටවන ගමන් ජන්කුක්ට කිවුවා.

Jk-අහ්...ඒ කියන්නේ මන් ඒ හිනයක්ද දැක්කේ...

Hb-මොනාද උබ කියන්නේ...

Jm-පිස්සුද කුකී උබට?උබ දවල් හින දකිනවද?

Jk-ටේහ්‍යුන්ග් මට පුටුවකින් ගැහුවේ නැද්ද බන්

ජිමින්ට එක පාරටම බකස් ගාලා හිනා ගියා.

Jk-මොකද යකෝ හිනා වෙන්නේ....

හොබී කට අතින් වහගෙන හිනා වෙන්න ගත්තේ හිනාව නවත්ත ගන්න ගොඩක් අමාරු නිසා...

Jm-අම්මෝ.....මට බෑ...මන් හිතන්නේ ටේහ්‍යුන්ග් උදේ උබව තල්ලුකරපු එකෙන් ඔලුවේ වයර් ටික පැටලිලා.

Hb-අනේ ජිමිනා මාව හොස්පිටල් දාන්නකෝ අයියෝ....

Jk-ඔඊ කට වහපන් බල්ලො අර බලපන් මුලු ඔක්කොම උබලගෙ ගොන් හිනාව බලනව වහපන් පම්කෝ කට

Hb-සාම්ත අයියේ.....එන්නකෝ.....

හොබී ටේබල් එක බදන් හිනා වෙන්න ගත්තා.ජිමින් හිනා වෙවී එක පාරටම දඩස් ගලා තව  පුටුවෙන් බිමට වැටුනා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now