Chapter 23💜️

1.1K 150 31
                                    

Yoongi's Room

ජිමින් දොර අරිනාවත් එක්කම දැක්කේ තියුණු ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න යෝන්ගිව.තමන්ගේ හුරතල් හිනාවෙන් සන්ග්‍රහ කරපු ජිමින් හිමින් හිමින් යෝන්ගි ලගට ඇවිදන් ආවේ හැගිම් හිතේ ගොඩක් පුරවන් අහන්න් ගොඩක් දේවල් හිතේ තියන්.

Jm-ය්-යූන්ගි හ්-හ්‍යුන්ග්

Yg-"................"

Jm-ඔයාට ද්-දැන් කොහොමද හ්‍යුන්ග්

Yg-ඇයි තමුන්ගේ ඇස් දෙක පොට්ටයා ගහලද ජිමින්

යෝන්ගි සැරින් කියද්දි මෙච්චර වෙලා තිබ්බ හුරතල් හිනාව නැති වෙලා ජිමින් බිම බලා ගත්තා.

Yg-ඇයි තමුන් ආවේ slut?

ජිමින්ගේ ඇස් වලට කදුලු ඉනුවේ හරි ඉක්මනින්.

Jm-ය්-යෝන්ගි හ්-හ්‍යුන්ග් ම්-මට එහෙම කියන්න එපා...

යෝන්ගි කට කොනින් හිනා වෙලා ජිමින් දිහා බැලුවා.

Yg-එහෙනම් මොකක්ද මන් තමුසෙට කියන්නේ?? අනථයා...

ජිමින් මුකුත්ම නොකියා හිටියා.

Jm-හ්-හ්‍යුන්ග් ඔයා කෑවද?

ජිමින් හිත හයිය් කරන් ආයෙමත් හින් වෙලා ඇහවා.

Yg-එක තමුසෙට වැඩක් නෑ....

Jm-අයියෝ හ්‍යුන්ග් බඩගින්නේ ඉන්න හොද නෑ ඉන්න මන් කවන්නම්...

දඩ බඩ ගලා ටේබල් ජිමින්ගේ අතින්ම් හදපු සුප් එක හැන්දක් අරන් පොවන්න යෝන්ගි ලගට් ලන් වුනා.

Jm-කෝ කට අරින්නකෝ..

Yg-තමුසෙට පිස්සුද මන් අනාථයොන්ගේ අතින් කෑම කන්නේ නෑ....ස්පෙශල් ස්ලට්ලගේ අතින්...

Jm- එ-එහෙනම් ම්-මන් ජූන් හ්‍යුන්ග්ට කතා කරන්නද?

Yg-ඔව් එක හොදයි කතා කරලා තමුසෙත් මෙතනින් පලයන් මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දිලා...උබේ ඔය මූන දකින හැම පාරම මට ෆක් කර්න්න් හිතෙනවා...

Jm-හ්-හ්‍යුන්ග් ඉ-ඉක්ම්නින් සනීප වෙන්න හරිද?....

ජිමින් ලස්සනට හිනා වුනා.

Yg-පලයන්කෝ තවත් වද නොදී...කවුරු මේ විදිහට අනාතයෝන්ව room වලාට එවනවද මන්ද? ශිට්.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now