Chapter 28💜️

1.2K 148 33
                                    

යෝන්ගි mansion එකට car එක drive කරත් හිතේ කොනක මහ අමුතු හැගීම් මතු වෙන්න ගත්තා.එත් යෝන්ගිට ඔන වුනේ එවා යටපත් කරන්න වුනත් ඒ හැගිම් මතු වෙන එක නම් නතර කරන්න බැරි වුනා..යෝන්ගි කාර් එක පාරේ අයිනට කරලා නැවැතුවා.steering wheel එකේ ඔලුව තියා ගත්ත යෝන්ගි ජීන් කියපු එවා මතක් කරා මතක් කරා....නෑ..මතක් වුනා...

______________Flashback _____________

Jn-ඔයා දන්නවද යූන්ගියා...ජ්-ජිමින් එයා හරි අහින්සකයි...

Yg-ම්ම්...

Jn-එයා ඔයාට ගොඩක් ආදරෙයි...ඔයා දන්නවද යූන්ගියා...එයා ඔයව රෙප් කරපු දවසේ.....එයා හුගක් අමාරුවෙන් හිටියේ .....ඒ අහින්සකයාගේ dick එකේ පවා කැපුම් තුවාල තිබ්බා. ...තමුන් කොහොනද එච්චර තිරිසනෙක් වුනේ...

යෝන්ගි මුකුත්ම නොකියා නිහඩව හිටියා.

Jn-එයා හරී බොලදයි යූන්ගී...ඔයා දන්නවද එයා මන් min කෙනෙක්ගේ ලමයෙක් කියලා දැන ගත්තහම මටත් වඩා එයා සතුටු වුනා...එයා එක දැන ගත්ත ගමන් මුලින්ම ඇහුවේ..."හ්‍යුන්ග් ඒ කියන්නේ ඔයා අර පුස් ගේ ලොකු හ්‍යුන්ග් ද අනේ....දෙවියනේ මට හුගක් සතුටුයි හ්‍යුන්ග්" එයා සතුටින් උඩ පැන්නා...එයා හැම තිස්සෙම ඔයාව හෙවුවා...ඔයා ගැන නිතරම වගේ එයා මතක් කරා...එයා ඔයව දැකලා තිබ්බේ එක පාරයි වෙන්න ඇති එත් එයා සියදහස් ගුණයක් ඔයාව මතක් කරා...මන් දන්නෑ ඇයි කියන්න...එයා කියන්නේ හැම තිස්සෙම "හ්‍යුන්ග් දැන් පුස් ලොකු ඇති නේද??? මට කොට තාරවා කියලා හැම තිස්සෙම විහිලු කරනවා යාහ්...එයා මට වඩා 1cm අප්පා උස ...අනේ හ්‍යුන්ග් එයා දැන් ගොඩක් handsome ඇති නේද"
එකගේ කටේ තියෙන්නේ ඔච්චරම තමයි....එක දවසක් කුකී ඔයාට බිබිලයා කියලා විහිලුවක් කරා කියලා බිම පෙරලි පෙරලී ඇඩුවා...හරියට පොඩි එකෙක් වගේ.....

ජීන් කදුලු අතරින් හිනා වුනා යෝන්ගි මුකුත්ම නොකියා එවා අහන් හිටියා.

Jn-දන්නවද...? එයා අනාථ ලමයෙක් වුනාට එයා හුගක් දක්ශයි...එයා ශක්තිමත්...එයට ඔනම වේදනාවක් දරා ගන්න පුලුවන් ....එයා ආස නෑ..යූන්ගී එයගේ වේදනව අනුන්ට දෙන්න...එයලාව මන් ගොඩක් අමරුවෙන් යූන්ගි ඔම්මායි අප්පායි නැතුව හදා ගත්තේ....අඩුම මන් නැතුව මන් එලියට වත් බහින්න දුන්නෑ....එ-එත්...ඔයලා-ඔයලා එයලව විනාස කරා යූන්ගී...ම්-මගේ හැමදේම විනාස කරා...ඔයා දන්නේ නෑ.. එයා උදේට කට්ටිය ඉස්සරහා හිනා වෙලා හිටියට රෑට කුකීට හොරෙන් බැල්කිනි එකට ගිහින් අඩනවා...ඉකි ගහගහා අඩනවා....එයා අහසේ ඉන්න ඇත්තම ඔම්මායි අප්පායි එක්ක කතා කරනවා එය අහනවා එයාලගෙන්

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now