Chapter 32💜️

1.3K 152 11
                                    

යෝන්ගි ටෙශීගෙන් සමු අරන් යන්න ගියත් තමන් දිහා කෙනෙක් බලන් ඉන්නවා වගේ දැනුනු නිසාම පිටි පස්ස හැරිලා බැලුවේ නිකමට වගේ.යෝන්ගි දැක්කේ තමන්ට පිටු පලා ඉන්න ජිමින් වගේ හැඩ රුවක් තියන පුද්ගලයෙක්.යෝන්ගි ඔහු ලගට ඇවිදන් ගියේ ජිමින් ද නැත්තන් වෙන කෙනෙක්ද යන්න අදහසින්. ඇයි මේ වෙලාවේ ජිමින් පාර්ක් එකේ මොකද කරන්නේ බලන්න ‍යුන්ගි ඒ මිනිස් රුව දෙසට ලන් වුනා.

Yg-ජ්-ජිමින්.....

Jm-අහ් හ්-හ්‍යුන්ග්

Yg-ඔයා මොකද මෙහේ කරන්නේ .....අනික මේ අවේලාවෙ තනියෙන්

Jm-අහ්ම්...නෑ හ්‍යුන්ග් මන් අවේ කුකී එක්ක එයා ice cream අරන් එන්න ගියා..හ්‍යුන්ග් මොකද මෙහේ කරන්නේ ...

ජිමින් නොදන්නවා වගේ ඇහුවේ යෝන්ගිගේ පිලිතුර මොන වගේද බලන්න.ජිමින් දැක්කේ යෝන්ගි එක්ක හිනා වෙවී කතා කර කර පපුවට තුරුල් වෙලා ඉන්න ටෙශීව විතරයි ටෙශීගේ කදුලු ජිමින් දැක්කේ නෑ ...මොක්ද ජිමින් ආවේ මැද හරියකදි යෝන්ගි පිටි පස්ස හැරෙන්න හදන්නේ කියලා නිකමට ජිමින්ට තේරෙද්දි ඉක්මනින් කදුලු පිහ දාන් ජිමින් පිටි පස්ස හැරුනේ හිත හය හත් පොල්ලකට කැඩිලා යද්දි ඒ තරම් වේදනාවකිනි.

Yg-ම්-මන් අවේ ....ටෙශී එක්ක

Jm-අහ්.....එහෙමද කෝ එයා...

Yg-එයා ගියා ජිමින්...එයාට හදිස්සි වැඩක්...මාත් මේ යන්න හැදුවේ ඔයා දැකලායි මෙතනට ආවේ..

Jm-oh එහෙම්ද? අනේ ඔයලා දෙන්නා ගොඩක් මැච් හ්‍යුන්ග් ...පාටි එක වෙලාවෙදි photos ගද්දි පවා එකට ඉද්දි....ගොඩක් ලස්සනට අපිට ඔය දෙන්නව පෙවුනා..

Yg-අහ්...thank u ජිමින්...

ජිමින් කටට ආපූ දේ කිවුවා වුනත් යෝන්ගිගේ හිත රිදුනා එත් ඒ බව නොපෙන්වා යෝන්ගි ජිමින් එක්ක හිනා වෙලා කතා කරා.

Jm-අහ් අන්න එනවා කුකී....ම්-ම්න් යනවා හ්‍යුන්ග් පස්සෙ අපි හම්බෙමුකෝ....

Yg-අනිවාරෙන්ම...

Jk-අහ් යුන්ගි හ්‍යුන්ග් ....

ජන්කුක් ice cream 10ක් විතර අතේ තියන් දුවන් අවේ දිය වෙන දිය වෙන ice cream ටික lick කර කර.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now