🌊 - V - 🌊

246 86 37
                                    

ඒත් එක්කම zhan ge phone එක ring උන නිසා wash දාන එක පැත්තක තියල එයා ඉක්මන්ට answer කලා..

📲 Hello....

📲 ........................

📲 හරි මම මේ දැන් එනවා... අනේ පුලුවන් දෙයක් ඉක්මන්ට කරන්න ප්ලීස්....

Zhan car එකට දිව්වේ zhanyi වත් අරගෙනමයි....

***********
තාත්තී.. අපි මේ කොහෙද දුවන්නෙ...

අම්මිට දූව බලන්නෝනි කියලනේ.. අපි ඉක්මන්ට යමු...

ආයී ආයී...තාත්තී...

නෝටි තාත්ති ඔයා සීට් බෙල්ට් දැම්මෙ මට විතරයි..නේ.. හැමදාම තාත්ති ඕමයි..නෝටී.. මේ නනලත් ඌවා කරන් ඉන්නෙ...

මගෙ චූටි කෙල්ල... ඔන්න හරී...

Zhan නිනාවෙන්ම නහය මිරිකල චූටී zhanyi ට කිව්වේ.. හිතේ ලොකු බරක් තියෙද්දි...

අනේ ඔයාට මොකුත් වෙන්නෙපා.. මෙච්චර කල් මම කරපු දේවල් සේරම කැපකිරීම් ඉවරයි එහෙම උනොත් මට තවත් මගෙන් වෙච්ච දේවල් ගැන මැරි මැරී ඉන්නවෙයි.. yeezha ප්ලීස් හැමදේටම හොදින් මූණ දෙන්න.....දුව වෙනුවෙන්වත්....

තාත්තී... ඇයි තාත්ති ඇස් වල කදුලු...

නෑ දුව... මේ තාත්ති හිනාවෙලා ඉන්නෙ...

ඔන්න අපි ආවා... ඉක්මන්ටම යමු අම්මි බලන්න..

Zhan චූටි දූ වඩාගෙන hospital එකට දිව්වේ call එකෙන් කියපු emergency unit එකට...

Excuse me nurse.. Could you please tell about the current situation of my patient..?

Ohhh... Mr. Xiao... ඉක්මන්ට ඇවිත්... sure... අපි යමු doctor හම්බෙන්න.. එයා හැමදේම explain කරාවි... ඔයාගෙ wife ඉන්නෙ serious situation එකක...

දැන් එයාට කොහොමද .. මොකද්ද උනේ එකපාරට...

අපි යමුකො...

Excuse me Chao.. may I come in?

Zhan sure.. come and sit...

මේකයි මචං zhan patient දැන් ඉන්නෙ සුව වෙන step එකේ... උබේ මහන්සිය නිසා තමයි මෙහෙම බලාපොරොත්තු උනේ නැති result එකක් අපිට ලැබුනේ... දැන් patient ට එයාගෙ මතකය ආයෙ එන්න පටන් අරගෙන තියෙන්නෙ... අද එයාට උනේ ඒක... එයා අද නමක් කියල කෑගැහුවා... හොදටම බයවෙලා කලබල කලා.. හැබැයි ඒ zhan ගෙ නම නෙවේ...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now