🌊 XXVII 🌊

247 46 35
                                    

මමා ඔයා ෆොටෝස් ගන්නව මම දැකලම් නෑ.. කමක් නෑ එහෙම හරි ඔයාගෙ ෆොටෝස් මම ගාවට එව්වට ගොඩාක් පිං.. මම ඉක්මන්ට එනවා...

*
*
*
කල්පනාවෙන් කල්පනාව 4ට ආසන්න බවත් තමන්ට මතකට ආවේ කවුරුන් හෝ දොරට තට්ටු කරන හඩිනි..

"Come in...

ඉතිං දොර විවර වී හිස ඇතුලට දැමූ පුද්ගලයා දුටු zkan ට සියල්ල අමතක වී සිනහවක් මූණට ආවේ මේ දගකාරයා තමාගෙ යැයි සිහි වූ නිසා ..

"සර්...... මට කතා කලාද...

ඊබෝඒ රගපාන්නෙ zhan අවුස්සාගන්නට බව දන්නානිසාම zhan සීරියස් මූඩ් ගෙන පිලිතුරු දුන්නෙ ඒ දෑස් අල්ලගෙනමයි..

"ඔව්...කතා කලා.... මෙහෙ වර... Sia ද මොකීද ගාව කැරකෙන එකා....

"සැක්... කතා කරන කැත.. ඔහොම උනාම employee satisfaction එක අඩුවෙනවා සර්....

ඊබෝ දොර වසා proffesional walk එකකින් zhan අසලට එමින් පවසද්දි zhan ඉක්මනින් ඔහුව ලගට ගත්තෙ ඊබෝ ගෙ අවශ්‍යතාව සාර්ථක වෙද්දි...

"ආ..... ඇත්තද.... ඉන්නකො මම බබාගෙ satisfaction එක වැඩි කරල ගන්න......

"ආ......ආ.. නෑ නෑ සර්...

"ෂ්ෂ්ෂ්...... දැන් බොස්ගෙ වාරේ.... අනික තමුන් Sia ගෙ ආස්සරේ අඩු කරනවා මගෙන් මැරුම් නොකා....

ඊබෝව තම මේසය ඉදිරියෙ තබාගෙනම ඔහුගේ ඉන දෙපසින් අත් යවා කුසට හාදු තබමින් විටෙක දත්වලින් අල්ලමින් ශාන් මේ පවසන්නේ ඊබෝගෙ ඉනෙනුත් පහලට තමන්ගෙ තොල් අරන් යන ගමන්...

"ම්ම්ම්හ්.... එපා ගගා...හ්....

ඊබෝ ශාන්ව තල්ලු කර ඉවත් වෙන්නට හැදුවත් ශාන්ගෙ ශක්තිමත් දෑත් මැද එය අසාර්ථක විය...

ඩොක්.. ඩොක්.. ඩොක්... (knock the door)😂

"දෙයියනේ කව්ද දන්නෑ.. ගගා අතාරිනවකො මාව..

ඊබෝ ශාන්වත් පෙරලන් ගිහින් ඉස්සරහ පුටුවෙන් වාඩි උනේ එයා අරන් ආපු ෆයිල් එකත් දිග ඇරන්.....

You've reached the end of published parts.

⏰ Last updated: Dec 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now