🌊 - XIV - 🌊

218 71 29
                                    

එයා බකස් ගාල ගොන් හිනාවක් එලියට දාන් බහිද්දි මං දැක්ක අපෙ අම්මා කට ඇරන් බලන් ඉන්නවා..

හෑ.......අම්ම දන්නව වත්ද මෙයාව...

*************

මම වාහනෙන් හෙමීට බැස්සෙ මට තියෙන අහිසකම හිනාව අම්මට දාන් උනත්... ම්ම්ම්හුක් අම්ම මං දිහා නෙවේ නිකන් බැලුවෙ....

ආ...නේ මේ.. පුතාටත් පුදුම වදේ නේද මෙයා නිසා....

මාවත් පුදුම කරන් අපෙ අම්මා කියද්දි.. මම බැලුවෙ ශන්ග දිහා.. හරිනේ මේ හිනාව ගාව කව්ද ඉතිං කටක් ඇරලා බනින්නෙ... මං දැක්ක බූරු පුතානෝ මේක හිතාගන්න බැරුව ඇස් ටීක්බෝල කරන් බලන් ඉන්නවා....

අනේ නෑ ආන්ටී... මට ඊබො හම්බුනේ මගදි.. මම මයි ඇහුවෙ එක්කන් යන්න.. එත් හිතපු නැති වෙලාවක වාහනේ down උනානේ.. ඉතිං පරක්කු උනා...

ඉතිං cheng කොහොමද ආ... අද වේලාසන ගෙදර ආවද ?

ඇස් බෝල කරන් බලන් ඉන්න cheng ගේ පිටට තට්ටුවක් දාල zhan අහද්දි cheng ඔලුව පහත් කරන්න හැදුවත් zhan ආයෙම චෙනාට පිටට පාරක් ඇන්න...

ආ... ඔ..ඔව් අද මං half day නෙ ....

ආ..නේ.. අම්මා ඇතුලට යමු අනේ.. කකුල් දෙකක් රිදෙනවා ...

මම කිව්වෙ අපේ බූරුපුතා වැඩේ දෙල් කරන්න හදන නිස...

ආ... ඇයි තමුසෙ පයින්නේ එන්නැත්තෙ.. නේ... ඒකනේ කකුල් රිදෙන්න්නෙ...

අනේ zhan පුතා මේ දෙන්න කොයි වෙලෙත් ඔහොම්මයි මට බය මේ දෙන්න රස්සව කරද්දීත් මෙහෙම වෙයි ද කියල ..

ඒක මම බලාගන්නම් ආන්ටී..

Zhan එහෙම කියල කෙලින්ම මං,දිහා බලද්දි මං බිම බලාගත්තා ඇයි අප්පා මෙච්චර ලැජ්ජ හිතෙන්නේ... ඊබෝ පුතෝ...කොහොම හිටපු උඹද මේ...?

යමු පුතා ඇතුලට... දැන් රෑ වෙලා නිසා මෙහෙන් කාලම යන්න.....

ආ... හරි ආන්ටි....

හෑ යූ මැඩම්ට මක්ක වෙලාද යකෝ අපි කැලේට වැටුන නෙ... හහ් ඔව් ඉතිං මේ හා හිනාවට කව්ද අහුවෙන් නැත්තෙ..

ඒ දෙන්න ගෙට යනව ගල් පිලිමෙ වගේ බලන් ඉන්න ලොකූට හොදවයින් පාරක් ඇනලා යන් කිව්වත් ඌ ආයෙම මගෙ ෂර්ට් එකෙන් ඇදලා ගත්තා..

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now