chapter 1

141 25 8
                                    

Jin : යාාාාාා ජන්ග්කුකාාාාාා  ඉක්මනට එනවකෝ. අපි ටිකක් rest කරන්න යමු.🙄🥲

Jk : ජුන් hyung ගෙයි යූන්ගි hyung ගෙයි හොබී hyung ගෙයි Rap එක මාර ලස්සනයි නේද hyung.😛

Jin : හ්ම්ම් ලස්සනයි නෙවෙයි ඒක සුපිරියි.🤤

Jk : ඒත් hyung ලට මහන්සි පාටයි දැන් එක දිගටම perform කරපු නිසා.😶☹️

Jin : හ්ම්ම්ම්.  ඒත් කමක් නැහැ ඊළඟට ඔය දෙන්නගේ solo songs දෙක තියෙනවනේ ඒක නිසා එයාලට විවේක ගන්න පුලුවන්. ඒක නිසා මගේ යකා අවුස්සන්නේ නැතුව මෙන්න සමහෙ ඇවිත් විවේක ගන්නවා.😑 ඊළඟට තමුන්ගේ performance එක තියෙන්නේ. ජිමින් ඔයත් ඇවිත් rest කරන්න.😊

Jimin : හරි hyung. ඒයි කුක්කෝ මෙන්න මෙහෙ එනවා යන්න.😬 ඔයා දන්නවනේ ඔයාට ගොඩක් මහන්සි වෙන්න හොද නැහැ කියලා.😞 ඒක ඔයාගේ heart එකට හොද නැහැ.🙁






































































































Staff : ආ මෙන්න sir ඔයා ගේන්න කිව්ව strawberry cake and banana milkshake .😊

Jimin : ohhh කුමාවෝ.🤗   ආ කුකි මේ cake කාලා මේ කිරි එක බොන්න.☺️

Jk pov,

( jimini hyung මට strawberry කේකුයි banana milkskake ගෙනත් දුන්නා. ඒත් strawberry cake එක දැක්ක ගමන් මට මතක් උනේ එයාව😶 ඔව් මීට මාස 8 කට කලින් ඒත් දැන් අපි ළඟ නැති එයාව මතක් වෙනවත් එක්කම ආයෙත් ඒ මතක අස්සේ මාව හිර උනා.😖 මට එයා වෙනුවෙන් මගේ කදුලු කවදාවත් නවත්තන්න බැරි වෙයි. )🥺😭

Jimin pov,

( අයියෝ මම නම් හරි මෝඩයි.😐 අපරාදේ මං strawberry cake order කරේ. මං නිසා ආයි කුකී අඩනවා.😣 දැන් ඉතින් jin hyung දකින්න කලින් කුකීව ෂේප් කරගන්න ඕන. නැත්තං ඉතිං මං මෙතන ඉදලා ඉවරයි.😅 අනේ ඇයි tae ඔයා අපිව / මේ ඔයාගේ soulmate ව මේ ලෝකේ තනිකරලා දාලා ගියේ. )😥
































🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Hi my dear readers මේක මං wattpad ලියන පළවෙනි කතාව. ඔගොල්ලො මේකට කැමති වෙයිද දන්නෑ. මේක short story එකක්. ඒක නිසා ඉක්මනට ඉවර වෙයි. අනේ තරහා නැතුව මගේ වැරදි තියෙනවනම් ඒවා මට කියලා දෙන්න please. එහෙනම් අදට යන්නම්. ඊළඟ chapter එකත් ඉක්මනටම දාන්නම්🙏🤗 

𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥     (Completed)   Where stories live. Discover now