🌀Tattoo Chapter - 08⚡

407 95 71
                                    

The Tattoo - yizhan fan fiction
Chapter 0️⃣8️⃣

_______________________________________________

මෙය මාගෙ හිතළුවක් බැවින් සැබෑ චරිත සමඟ
කිසිදු සම්බන්දයක් නැත

______________________________________
.
.
.

අලුත් හැගිම් ගොඩක් එක්ක හෙට එයාව හොයා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත‍් එක්කම මන් නිදා ගන්න ඇඳට වැටුණා..

මහන්සියි හොඳටම...

ශු යන්ගේ Birthday party එක ඉවර වෙලා ගෙදර එනකොට රෑ 11 ත‍් පහු වෙලා තිබුණා..

එහෙන්මම බාත‍් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එනකොට 12 යි

පැයක් නාලා..

වේලාව යනවා දැනෙන්නත‍් නෑ.. නින්ද එන්නේ නැතුවට කොහොම හරි නිදා ගත්තේ හෙට අලුත් secretary එක්ක වැඩ පටන් ගන්න කරන්න ඕනි නිසා..

.
.
.

ඒත් ටික වෙලාවකින් පෝන් එකෙන් notifications සද්දෙ එනකොට මන් පෝන් එක අතට අරන් බැලුවා..

ශුයා මට recordings එවලා තිබුණා...

නියමයි!

Thanks ශුයා ශු යන්ට රිප්ලයි එක යවපු මම ඇඳේ ඉන්න ගමන්ම recordings ටික බැලුවා...

මේ පණ්ඩිත හාවා..

ඒ recordings වල තනිකරම හිටියේ හච හච ගගා කියවන ගමන් අත් දෙක එහාට මෙහාට වන වන බනින හාවෙක්...

මගේ පණ්ඩිත හාවා..

දැන් ඉතින් අල්ලාගන්නම්... හෙට වෙනකම් ඉවසන්නකෝ වස්තුව...

සීය පාරකට වඩා එයාගෙ විකාර එක්ක දගලන recordings ටික බලපු මාව ටික වේලාවකින් නිදි දෙව්දුව වැලඳ ගත්තා..
.
.
.
.
.
පුතා පුතා එන්න කන්න ඔයාට ලේට් වෙන්නේ නැද්ද?

අම්මා මන් යනවා අම්මා මට කෑම එපා,

ඒ මොකෝ පුතා...

මට මගේ හාවාව හම්බ උනා අම්මා..

අනේ ඇත්තට මට එයාගෙ photo ටිකක් එවන්නකෝ අනේ...

හරි හරි අම්මා මන් යන ගමන් ඔයාට එවන්නම්..

අම්මා! තාත්තා කෝ, ගෙදර නැනේ...

^🍂The Tattoo🍂^   - (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now