The Tattoo - yizhan fan fiction
Chapter 2️⃣0️⃣_______________________________________________
මෙය මාගෙ හිතළුවක් බැවින් සැබෑ චරිත සමඟ
කිසිදු සම්බන්දයක් නැත______________________________________
.
.
.දවසක් ෂියන්ගේ ගෙදර අය දැනගෙන මේ ගැන නවත්තන්න කියලා ෂියන්ට බැනලා තිබුණා.. ඒත් ෂියන් කියලා ලියන් විතරයි ඕනේ එයා නැතුව වෙන අය වැඩක් නෑ ඔයාලට පිළිගන්න බැරි නම් කරන්න දෙයක් නෑ, මම එයත් එක්ක යනවා කියලා..
ෂියන්ගේ පවුල ඒ කාලේ ප්‍රබල ව්‍යාපාරිකයෝ.. මේ නිසා ලැජ්ජ වෙන්න වෙයි කියලා ලියන්ගේ apartment එකට ඇවිත් ලියන්ට බැනලා තිබ්බ.. පස්සේ ෂියන් ඊලග දවසේ කොලේජ් එනකොට අපිට කිව්වා ලියන්ව marry කරන්න ගෙදරින් කැමති වුණා කියලා අපි හැමෝම ෂෝක් වුණා.. කාටවත් විශ්වාස කරන්න බැරි උනා ඒත් ෂියන් කියපු විදිහට අපිට හිතුනා පස්සේ ඒ ඇත්ත කියලා.. ලියන්ට කව්රුත් නෑ එයාගෙ පවුලේ. ඒත් ෂියන්ගේ අම්මා ලියන්ට ආදරේ දුන්නා..
ඔය අතරේ ලියන් ෂියන්ගේ ගෙදර පවා ගියා...Marriage එකට date දාගෙන ඔක්කොම ලෑස්ති කරලා තිබ්බ වෙඩින් එක normal විදිහට තියන්න ලෑස්ති කරේ ෂියන්ගේ තාත්තා ගැන හිතලා ඒ මනුස්සයා කාගෙන්වත් කතා අහන්න කැමති වුණේ නෑ.. වෙඩින් එක දවසෙ අපි හැමෝම බිසී වෙලානේ හිටියේ, ඒ අතරේ ෂියන් නම් සැලුන් ගිහින් ලෑස්ති වෙලා ආව. බලන් හිටියා බලන් හිටියා නෑ ලියන් ආවේ නෑ වෙඩින් එක පටන් අරන් පැයක් ගිහිල්ලත් එයා ආවේ නෑ... අන්තිමේදි ෂියන් පිස්සු නැටුවා එතන..
ලියන්ව හොයන්න අපි හැමෝම යද්දී තමයී තමයී ෂියන්ගේ පෝන් එකට කෝල් එකක් ආවෙ.. ලියන් accident වෙලා කියලා... Hospital යද්දි අපි පරක්කු වැඩි වෙඩින් dress එක පිටින්ම හැප්පුණ එයා එතනම නැති වෙලා... ෂියන්ව පිස්සෙක් වුණා.. Hospital එක දෙවනත‍් කරා එතන තිබ්බ දේවල් සේරම පොළේ ගැහුවා අන්තිමේදී එයත් සිහිය නැතුව වැටුණා... ඒ සිහිය නැති වුණ පාර ෂියන් නැගිට්ටේ සති දෙකකට පස්සේ..
පස්සේ තමයි research එකක් කරන් යද්දී ෂියන් දැනගත්තේ එයාගෙ තාත්තා මෙක පිටිපස්සේ ඉන්නවා කියලා... ෂියන්ගේ තාත්තා ලියන්ව මරන්න කියලා order කරපු සේරම වැරදීකාරයෝ පාපොච්චාරණය කරා.. අන්තිමේදී ෂියන් මොකද කරේ එයා ලියන්ව හොයාගෙන ගියා...
YOU ARE READING
^🍂The Tattoo🍂^ - (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)
Fanfiction✅Completed... 👑🦁Happy Birthday Our Lion King 王一博✨💚 🌠 I also want to get a tattoo, 🌠 What do you mean? 🌠Yizhan Forever...💚❤️ 🌀For Tattoo Lovers,.. "Are you living a hard life"... The true meaning of loving one's neighbor or someone is to a...