The Tattoo - yizhan fan fiction
Chapter 0️⃣9️⃣_______________________________________________
මෙය මාගෙ හිතළුවක් බැවින් සැබෑ චරිත සමඟ
කිසිදු සම්බන්දයක් නැත______________________________________
.
.
.මෙහෙ වරෙන් යන්න මන් එක්ක ..
එයාගෙ මැණික් කටුව ලඟින් තද කරලා අල්ලා ගත්ත මම එයාව ඇදගෙන පාරට ආවා..
ආවූ අප්පා අත රිදෙනවා..
මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කට වහන් වරෙන්..
මට බෑ අත ඇරපන් යකෝ, මෙන්න මිනිස්සු දූසකයෙක් ඇවිත් හනේ මාව බේරගන්න අයියෝ.. කවුරුත් නැද්ද අයියෝ...
එයා මගෙන් ගැලවෙන්න දගලන ගමන් කෑ ගහන කොට තවත් තදින් එයාගෙ අත අල්ලගත්ත මම එයාව ඇඳන් ආවා..
අත ඇරපියෝ, මාව අත ඇරපියෝ, තොට තේරෙන්නේ නැද්ද යකෝ, මාව අත ඇරපියෝ,
මඩ නාලා හිටපු පාර මැද මරාගන්න අපි දෙන්නා දිහා මිනිස්සු යන ගමන නැවතිලා බලන් ඉන්න කොට එකපාරටම දණිස් පොල් කට්ට නවලා මෙකා ගැහුවේ නැතැයි මගේ සුටීයට,
ආවූ අම්මෝ යකෝ,
අම්මෝ බඩ කොර වුණා යකෝ මේකා හිතක් පපුවක් නැතුව ගැහුවනේ..
අනාගතේ අදුරු වෙයි ද දන්නේ නෑ දෙයියනේ..මහ පාර මැද බඩත‍් අල්ලන් නැවුනු මන් දිහා එයා අත් දෙකත් fight එකකට වගේ මිටි කරගෙන උඩ පැන පැන හිටියා..
පොඩි යකා මේකා..
එකපාරටම කෙලින් වුණු මම කකුල් දෙක එකට ලන් කරගන්න ගමන් සැහැල්ලු වෙන්න උත්සහ කරා..
ටිකකින් විතර සැහැල්ලු වුණ මම මඩ පිටින්ම එයාව උස්සලා මගේ කරට දාගත්තා..මාව බිමින් තියපියෝ මාව බිමින් තියපියෝ, යකෝ තෝ නම් නාකි ගොටු කොළ හරකේක්.. අසහන කාරයා..
එයා මගේ පිටට ගහන ගමන් කේ ගැහුවා වගේම මන් ගනන් ගන්නෙ නැතුව එයාගෙ පස්සට දෙකක් ගැහුවා..
ඒත් එක්කම taxi එකකට අත දාපු මම taxi එක නවත්තනවත් එක්කම දෙකට නවලා taxi එකට ඔබන්න දැඟලුවා..
YOU ARE READING
^🍂The Tattoo🍂^ - (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)
Fanfiction✅Completed... 👑🦁Happy Birthday Our Lion King 王一博✨💚 🌠 I also want to get a tattoo, 🌠 What do you mean? 🌠Yizhan Forever...💚❤️ 🌀For Tattoo Lovers,.. "Are you living a hard life"... The true meaning of loving one's neighbor or someone is to a...