🌀Tattoo Chapter - 12⚡

466 87 12
                                        

The Tattoo - yizhan fan fiction
Chapter 1️⃣2️⃣

_______________________________________________

මෙය මාගෙ හිතළුවක් බැවින් සැබෑ චරිත සමඟ
කිසිදු සම්බන්දයක් නැත

______________________________________
.
.
.

ඒ වෙන කවුරුත් නෙමේ...

.
.
.
.

ලිලී,

ලිලී මොකක්ද මගේ කැබින් එකේ කරන්නේ... මාව දැකපු ලිලී ඉඳන් හිටපු sofa එකෙන් නැගිට්ටා වගේම මන් ටිකක් පස්සට ගියා..

ඉතින් යීබෝ? ඔයාගේ boyfriend එක්ක සතුටින් ඇති නේද... එයාට money දුන්නට වැඩක් නෑ එයා ආපිටටම විසික් කරානේ.. මන් හිතුවේ ඔයාගෙ powers අරගෙන ද කියලා ඔච්චර කෑ ගහන්නේ බලන්න, ඒත් මට පස්සෙ තේරුණේ එයා කාගෙ කවුද කියලා...

මන් ළඟටම ආපු ලිලී මගේ කෝට් එකෙන් බොත්තම් ටික අල්ලන ගමන් මගේ වටේ කැරකෙන කොට එකී කියපු මෙලෝ මළදානයක් තේරෙන්නේ නැතුව මන් සද්ද නොකර හිටියා..

ලිලී මොන මගුල කියන්නත‍් කලින් මගේ ඇඟේන් අත ගන්න..

එහෙම කියපු මම  ලිලී ලඟින් ඈත් වෙලා මගේ ටේබල් එකේ වාඩි උනා..
දැන් හැමදේම පැහැදිලිව කියන්න..

තමුසේගේ මහලොකු boyfriend ගේ future wife මම.. Future කිව්වට තව සති දෙකයි ඊට පස්සේ එයත් මගේ එයාගෙ property එකත් මගේ..අද මට එයාව මීට් වෙන්න තියෙන්නේ, 9.00 වෙනකොට අර Cafe එකේදි.. එයා අද office එයි කියලා හිතනවා නම් ඉතින් සොරි තමයී.. එයාට අද මන් එක්ක blind date එකක්..

මන් තවමත් මෙකී කියන දෙයක් තේරෙන්නෙ නැති කොට මන් මගේ සුපුරුදු සීතල බැල්මෙන් එයා දිහා බලන් හිටියා ඇරෙන්න මන් නෙවේ කට ඇරියේ නෑ..

ඔයාට තවම තේරුනේ නැද්ද..ජාන්.. ජාන් තමයී මන් මැරි කරන කෙනා,, හහ්.. එයාගෙ තාත්තා තමයී marriage එකට dates දැම්මේත‍් එකා නම් මට කැමති නෑ කිව්වට මොකෝ එයාට බෑ එයාගෙ තාත්තාගේ කීම අහන්නේ නැතුව ඉන්න හහ්... හා...හ්..හාහ්, marriage එකට කැමති නෑ කිව්වම එයාගෙ තාත්තා අපි හිටියා කියලා බැලුවේ නැහැ දුන්නා කනේ පාරක් අම්මෝ.. හහ්.. හා..

අපි බලමුකො එයා තමුසෙට ඔච්චර ආදරෙයි නම් අද එයා office එයිනේ... අනික තමුසෙ දැන් දන්නවානේ එයාගෙ තාත්තාගේ හැටි එයා blind date එකට ආවේ නැත්නම් එයාට හොඳටම ගුටි කන්න වෙයි එයාගෙ තාත්තාගෙන්..

^🍂The Tattoo🍂^   - (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now