The Tattoo - yizhan fan fiction
Chapter 1️⃣0️⃣_______________________________________________
මෙය මාගෙ හිතළුවක් බැවින් සැබෑ චරිත සමඟ
කිසිදු සම්බන්දයක් නැත______________________________________
.
.
.Sofa එකේ නිදන් ඉන්න කොට කවුරු හරි මගේ ඔලුව අත ගානවා දැනුනා..මඩ කරියා වෙන්න ඇති කියලා නැගිටින්න හැදුවත් සනීප නිසා හොදටම නින්ද ගියා..හොඳටම නින්ද ගියපු මට එකපාරටම ජාන්ව මතක් වෙලා නැගිටින්න හැදුවත් මගේ බෙල්ලේ තිබුණු ටැටූ එක එකට කවුරු හරි අනිනවා දැනුනා..
ටික වෙලාවක් සද්ද නැතුව හිටපු මම එකපාරටම පොඩි යකාගේ අත අල්ලගත්තෙ එයාවත‍් ගැස්සීලා යනකොට..
ජාන් තමුසෙ මොකද කරන්නේ...
මන්.. මන්... මේ...
මන් මොකද..
ඔයාගෙ බෙල්ලේ තියෙන ටැටූ එක...
ඉතින් ඒක මොකක්ද..
ඒක දැකලා හුරුයි මට...
ඔයාට මාව මතක නැද්ද ජාන්..
නැහැ මන් දන්නේ නැහැ ඔයා කවුද කියලා..
Sofa එකේ නිදාගෙන හිටපු මම එයාගෙ වචන එක්ක sofa එකේ ඉන්ද වෙනකොට මෙච්චර වෙලා හිතේ තිබුණු බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා..
නැහැ ඒක බලාපොරොත්තුවක් හරි තියෙනවා තාමත්, එයාව මගේම කරගන්න පුළුවන් වෙයි කියලා, ඒ නැතත් මන් හිතන්නේ නැහැ මට එයා නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න පුළුවන් වෙයි කියලා..
මන් එහෙනම් ඔයාට මාව මතක් කරන්නම්..
ඒ කොහොමද,
A butterfly kiss..
ඈ ඒ කොහොමද..
කොහොමද ඒක කරන්නේ හහ්, මෙහෙම තමයී එක කරන්නෙ..
එහෙම කියපු මම එයාගෙ බෙල්ලෙන් ඇදලා අරන් ලිප්ස් කිස් කරන්න ගත්තා..
ආ හ්.. අත... අරි... න්.. න..
එයා sofa එක ළග දණ ගහගෙන ඉන්න ගමන්ම එයාගෙ බෙල්ලෙන් අල්ලා ගත්ත මන් එයා කොච්චර මගේ පපුවට ගැහුවත් කමක් නෑ කියලා කිස් කරන්න ගත්තා...
YOU ARE READING
^🍂The Tattoo🍂^ - (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)
Fanfiction✅Completed... 👑🦁Happy Birthday Our Lion King 王一博✨💚 🌠 I also want to get a tattoo, 🌠 What do you mean? 🌠Yizhan Forever...💚❤️ 🌀For Tattoo Lovers,.. "Are you living a hard life"... The true meaning of loving one's neighbor or someone is to a...