චරිත හැදින්වීම ✨️

204 24 5
                                    

අයිම් බෑ......ක් ගා......යිස්... 😁






සුරාජ්  දුල්මින් ජයශාන් .

     අවුරුදු  විසි දෙකක තරුනයෙක්. ඉද්දෙනිය නම් ගම්මනයේ වෙසෙන ඔහුගේ මව  අමාශගත පිලිකාවක් හේතුවෙන් මියයන්නෙ ඔහුට වයස පහලවේදීය. තම  පියා  පිලිබදව කිසිම මතකයක් ඔහුට නැතත් තමාගෙ නමට පියාගෙ වාසගම හිමි වී තිබුනි . තාමාගේ පියාගෙ   මව රැකබලාගනිමින් ඔහු ජීවත් වන්නේ වගා කටයුතු වලින් ලැබෙන සොච්චම් මුදලිනි.


භානුක  යේශිත් කුලසිංහ...

අවුරුදු  දහනමයක තරුනයෙක් වන ඔහු කොලඹ  ප්‍රසිද්ද පිරිමි පාසලක උසස්පෙල හදාරන්නේ පවුලෙන් මදක් ඈත් වී  නේවාසිකාගාරයක රැදෙමිනි. මව ගණිත ගුරුවරියක් වන අතර පියා උලු මෝලක අයිතිකරුවෙකු වන අතර ඔහු ජාන්ගෙ මවට වඩා දැඩි සිත් ඇති අයෙකි. ඉද්දෙනිය ගම්මානයේ ජීවත් වන මේ පවුල ගම්මානයේ වැදගත් යැයි පිලිගත් එකම පවුලයි. ජාන් හට එක් සහෝදරියක් සිටින අතර ඇය දහ වන  වසරෙහි ඉගෙනුම ලබයි.

නවරත්න  කුලසිංහ.   -  භානුකගෙ පියා.

දිලූකා සරෝජනී මාන්නප්පෙරුම   -භානුකගෙ මව 

කැලුම් දේශිත්.. - භානුකගෙ  හොදම යාලුවා.

සංජනා සිතුමිණි.. - මෙයාගැන විස්තරයක් මන් දැන්ම දෙන්නෙ නෑ 

ඉතිං මේ තමයි ප්‍රධාන චරිත කිහිපය . මන් අනිත් චරිත හදුන්වන්නෙ නැහැ. මොකද එයාලව ලොකු වැදගත්කමක් වෙන්නෙ නෑ. මේක මම ලංකාවෙ විදිහට ලියන්නෙ මොකද මගෙ කතාව අසම්මත ආදරේ කියන දේ ඉස්මතු කරන නිසා. මන් මේ කතාව ලියද්දි මගෙ අතින් අතපසු වීම් වෙනවනම් ඒවට සමාවෙන්න. මම කතාව මගෙ ඇහින් දකින විදිහට ලියනවා මොකද මට මගෙ අදහස් කෙලින්ම ඔයාලට දෙන්න ඕන නිසා.

එහෙනම් පලවෙනි දිගහැරුමෙන් හම්බෙමු.


මෙයාව නම් දන්නවනෙ . බොහොම අමාරුවෙන් මන් මෙයා ශාන්ගෙ නේද කියලා ඉවසන් ඉන්නෙ. සුරාජ් දුල්මින්.  එයාගෙ නම පස්සෙ කාලෙක වෙනස් වෙනවා අපි දන්න කෙනාගෙ නමට. ම්ම්ම් මගෙ කලින් කතා දෙකේම ශාන් නෙ මේන් වුනේ. මේ කෙදි මම සුරාජ්ව එහෙම නැත්නම් අපේ යිබෝගෙ ජීවිතේ තමා මේන් විදිහට විස්තර කරන්නෙ 

නොනිමි පෙම ❤Kde žijí příběhy. Začni objevovat