රාත්‍රී 10ට පමණ...
Mizo- මොකක්ද ඒ මෝටර් බයික් සද්දේ....
අහ් සමහරවිට අල්ලපු ගෙදර හාදයගෙ දිහාට අමුත්තො ඇවිල්ලා ඇති..Mizo ට කලින් දවසේ රෑ වුන දේ මතක් වුනා..
Mizo- නෑ ගිහිල්ලම බලනවා... Liora .....Liora ....
හිමින් හිමින් කතා කරන ගමන් mizo ඇතුළට ගියෙ හිතේ සැකේට...
Mizo - Liora මොකක්ද මේ ඔයාට වුනේ ..Liora ..හොදටම ලේ එනවානේ...Liora ...
Lioraට කවුද පිහියකින් ඇනලා ..Mizo ගෙදර වටේ ඇවිදලා යන්තම් රෙදිපටියක් හොයන් ඇවිල්ලා Liora ගේ බඩ වටේ එතුවා..
Mizo -Liora ඔයාට අමාරුද... ඉන්න අපි හොස්පිට්ල් යමු..
හෙලෝ මේ හොස්පිට්ල් එකෙන් නේද? දැන්ම ambulance එකක් එවන්න මෙහෙට මෙයාට ගොඩක් අමාරුයි....
Liora -මට උදව්වක් කරන්න Mizo
Mizo - ඔව් කියන්න ඕන දෙයක් කරනවා..
Liora - මේක ඔයා දන්නවනේ කලේ කවුද කියලා.ඒත් ප්ලීස් ඒ ගැන කිසිම දෙයක් කියන්න එපා...
Mizo - ඒත් ඇයි..උන්ව අල්ලලා දෙමු...
Liora -මේ...දේවල්...ව..ලට...ඔයා...ගෑවෙන්න එ..පා.. ඔයාගෙ..ජී...ජිවිතේටත් අනතුරක් වෙයි... අහ්හ්හ්හ්හ්...
Mizo -අනේ කතා කරන්න එපා ඔයාගෙ කටින් ලේ එනවා...පොඩ්ඩක් ඉවසන්න දැන් ambulance එක එයි...
****************************
doc- හොද වෙලාවට මෙයාව ඉක්මනට එක්කන් ආවෙ. තව ටිකක් පරක්කු උනානම් ලේ ගිහින් බේරගන්න අමාරු වෙන්න තිබ්බා...
Doc බෙහෙත් දාලා බඩේ බැන්ඩේජ් එක ඔතන ගමන් කිව්වා..
Doc- ඒත් මේක සාමාන්‍ය අනතුරක් නෙමේ වගේ. මේක වුනේ කොහොමද ?
YOU ARE READING
Cold Heart [ YIZHAN]✔
FantasyLove is Love ❤ RESPECT for each others feelings 🌈 " If I was born into this world to meet you, then every second I spend missing you just shows how special you are to me. That's why, after waiting an eternity to be with you again, I'll make each...