🌈 14 🌈

201 38 20
                                    

Liora ආපහු ශිවැන් ගෙ ගෙදරට ගියා...

💂🏻‍♂- ඔයා ආවාද...එයාට කතා කලාද?

Liora -එයා ගිහින් 😞

💂🏻‍♂- දුක් වෙන්න එපා තව ටිකකින් අපි එයාට කෝල් එකක් දෙමු.. ප්ලේන් එක ලෑන් කලාම.. ඒක හොදයිනෙ.එතකොට එයාට මෙහෙට එන්න බෑනේ...

Liora - එයා කතා කරන එකක් නෑ..

💂🏻‍♂- ඒ ඇයි...

Liora නිහඩයි..

Liora - මම කොහොමද ඔයාට කියන්නෙ.අපි දෙන්නා නිකන් යාලුවො නෙමේ.අපේ බැදීම ඔයාට තේරුම් ගන්න බෑ. අපි දෙන්න අතර වැරදි වැටහීමක් ඇති උනෙ මම එයාව අතෑරලා ඔයා එක්ක හිටිය නිසා කියලා මම කොහොමද ඔයාට කියන්නෙ.. (තනියම හිතුවා...)

💂🏻‍♂- Liora මොනාද හිතන්නෙ?

Liora - නැ නැ මුකුත් නෑ.. ඒක අතාරින්න.අපි දැන් හොද පැලෑන් එකක් ගහන්න ඕනේ.. කොහොම හරි අර යකාව  විනාශ කරනකන් මට සැනසීමක් නෑ. ඊටපස්සෙ මට පුලුවන් Mizo ව හොයාගෙන යන්න...

💂🏻‍♂- මම ප්ලෑන් එකක් ගැහුවා...මේ අහන්නකෝ..මේකයි....

( ශිවැන් ගෙ ප්ලෑන් එකට අනුව බොසා හරියටම මාසෙ 1වෙනිදට යනවා ආයුද ගබඩාවට...එතන වෙඩි බෙහෙත් බැරල් ගනන් ගබඩා කරලා තියෙනවා.  Liora ප්ලෑන් කලා බොසාව එකේ හිර කරලා ඒ වෙඩි බෙහෙත් ගබඩාවට ගිනි තියන්න.. මොකද Liora වත් පුච්චලා මරන්න හදපු නිසා.... )

Liora - පැලෑන් එකනම් හොදයි..ඒත් අපිව අහු උනොත් මොකද කරන්නේ...?

💂🏻‍♂- ඒකටත් මන් දෙයක් හිතුවා..

Liora -මොකක්ද ?

💂🏻‍♂- ඒක මන් පස්සෙ කියන්නම්කො..
හරියටම තව දවස් 3යි අපිට තියෙන්නෙ...

Liora - හරි.අපි ඒත් එතන වැඩ කරන මිනිස්සුන්ව එලියට ගන්න ක්‍රමයක් හිතන්න ඕන.නිකරුනෙ ඒ මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බෑ..

💂🏻‍♂-ඒක මන් බලාගන්නම්.. ඔයාට තියෙන්නෙ ගබඩාවට ගිනි අවුලන වැඩේ බලාගන්න...

Liora - හ්ම් තේරුණා..

-

මේ අතර Mizo australia වට ආවා
.

sis-ඕ Mizo ..මොකද අක්කා මතක් වෙලා..

Mizo - මමත් australia වල පදිංචි වෙන්න ආවේ.මම ගෙයක් ගන්නකන්, මට ටික දවසක් මෙහෙ නවතින්න දෙනවද?

Cold Heart [ YIZHAN]✔Where stories live. Discover now