Liora -ඔන්න ඔහේ ඔය ටික තීද්දෙන්...
Mizo - ඇයි ඔයා කැමති මල් උඩ නිදාගන්නද ?
Liora - අලුත් අත්දැකීමක් ...
Mizo - පලයන් යන්න.(හිනා වෙලා)
Mizo මල් ටිකත් අයින් කරලා candles ටිකත් අයින් කරලා ජනේලේ ලග තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා...
Mizo - හා ...මහන්සි ...
Liora - මන් wash එකක් දාන් එන්නන්...
Mizo -අහ් ඉක්මනට මටත් යන්න ඕන...
Liora - හරි හරි..
Liora ඇදන් හිටිය ශර්ට් එකත් ගැලෙව්ව ..
Mizo - අහා දැන් තුවාලෙ අඩුයි නේද?
(Liora ගෙ ඉන දිහා බලන ගමන්..)
Liora - අහ් ඔව් ..ඔයාගෙ සාත්තුව නිසා තමා...(හිනා වෙලා)
Mizo - ඒයි මොනාද ඔය කරන්නෙ.
Liora -කලිසම ගලවනවා .
Mizo -මෙතන?
Liora - නැත්තන් .. රිසෙප්ශන් එකට ගිහින් ගලවන්නද කියන්නෙ.. (හිනා වෙලා)
Mizo -මන් ඉස්සරහ ඉන්නවා කියලා අමතක වුනාද..?
Liora -ඉතින් මොකො. උබත් කොල්ලෙක්නෙ. මගෙ එකමනෙ 😂දැක්කත් මොකො...
Mizo - මිනිහො පලයන් ඇතුළට.
(Mizo Lioraගෙ අතින් ඇදන් ගිහින් වොශ් රූම් එක ඇතුළට දාලා දොර වැහුවා..)
Liora - මොනාද කරන්නෙ.
Mizo -දැන් ගලව ගනින්...
Liora ආයෙත් දොර ඇරියා...
Mizo -මොන මගුලක්ද..?
Liora -මගෙ ටවල් එක දියන්...
Mizo - අහ් සොරි...මෙන්න ..
(වොශ් රූම් එක ඇතුලෙ ඉදන් අත දිග් කරන් ටවල් එක ඉල්ලන Liora ගෙ අතට අහක බලන් ටවල් එක දෙනගමන් )
ටික වෙලාවකට පසු
Liora -ඔන්න මන් ආවා උඹ යන්න දැන්...
Mizo -අහා ඉන්න...
Liora -මොනාද කරන්නෙ...
Mizo -මන් අපිට දවල්ට කන්න කෑමක් ඕඩර් කරන්න බැලුවෙ ...
Liora -මොනාද තියෙන්නෙ.
Mizo - අපි නූඩ්ල්ස් කමු...
YOU ARE READING
Cold Heart [ YIZHAN]✔
FantasyLove is Love ❤ RESPECT for each others feelings 🌈 " If I was born into this world to meet you, then every second I spend missing you just shows how special you are to me. That's why, after waiting an eternity to be with you again, I'll make each...