මැණික හයුන්ගෙ හිත කොච්චර රිදෙනවද කියලා දන්නවද
එවෙලෙ ඔයා ඒ විදිහට මගෙ ගැන කියද්දි මට කොච්චර රිදුනද කියලා ඔයා දන්නවදමට සල්ලි නැ, යාන වාහන නැ, සැප පහසුවට ඔයාව තියන්න තරම් මට වත්කමක් නැ කියලා හැමෝම ඉස්සරහ මට ලැජ්ජ කරද්දී ඔයාට පොඩ්ඩක්වත් මේ හයුන්ග් ගැන දුක හිතුනෙම නැද්ද රත්තරන්
මම පිලිගන්නව මට සල්ලි යාන වාහන ගෙවල් දොරවල් නැ කියලා
ඒත් මේ හිත පුරවලා ඔයා වෙනුවෙන් ආදරේ මහ ගොඩක් තියෙනව පනමම මගෙ මැණික ට අාදරේ තරම මටවත් හිතාගන්න බැරි තරම් මැණික
මට මගෙ මැණිකව ආදරෙන් බලාගන්න පුලුවන් රත්තරන්
අපි පොරොන්දු උනා අපි උපාධි ගත්තම අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලාඉතින් ඇයි මැණික එදාම ඔයා මගෙ හිත බින්දේ
......................................................................
💜️💚