💜️

200 44 4
                                    

ඇත්තටම එහෙම කිසිම හැඟිමක් තිබ්බෙ නැත්නම් ඇයි රත්තරන් මට බලාපොරොත්තු දුන්නෙ

ඒ විදිහට මම අනාතයෙක් කියලා කියලා මාව ලැජ්ජ කරද්දී සතුටු හිතුනාද මැනික

මම ඒ තරම් අප්‍රසන්නද
මගෙ ආදරේ සෙල්ලමකට ගත්තේ ඇයි කුකී..

මමත් එක මනුස්සයෙක්. දෙමව්පියන් නැති අනාතයෙක් උනාම ඇත්තටම ආදරේ ලබන්න සුදුසු නැද්ද දෙවියනෙ... ඒක්ද මාව හැම වෙලෙම ප්‍රතික්ෂේප වෙන්නෙ .. අනාතයෙක් විදිහට ඉපදුන එක මගෙ වරදක්ද

යාලුවො විදිහට ආපු හැමෝම ආපහු ගියෙ පවුලෙ අය අනාතයෙක් යාලුවෙක් කරගන්නවට අකමැති නිසාලු

හැම තැනම අනාතයෙක් කියලා කතා කරද්දී මගෙ හිත රිදෙනවා කියලා ඒ අයට නොතේරෙන්නෙ ඇයි..

මම හිතුවා මගෙ කුකී මට ඇත්තටම ආදරේ කරා කියලා
මගෙ දුක සැප දෙකටම මට හැමදාම ළඟින් ඉන්න කෙනෙක් හමුබුනා කියලා

ඒත් කුකි අද මගෙ මුලු හිතම බිඳලා
හෙට එයාගෙ වෙනවා

......................................................................
💚

σnlч ᷝ ͦ ͮ ͤүσυ 💫[✅] Where stories live. Discover now