💜️

226 45 6
                                    

මට තාම මතකයි එදා මගෙ සුලැඟිල්ල අල්ලන් ඔයා කියපු හැටි

"හයුන්ග් අපි උපාධි ගන්න දාට අපි අපි දෙන්නා ගැන මුලු ලෝකෙටම කියමු"
එහෙම කියපු ඔයා එදා මම මැණික කියලා ඔයාගෙ අතින් ඇල්ලුවම

Flashback

"Wtf කිම් ටේහයුන්, තමුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද, මම කොච්චර කියලා තියෙනවද මගෙ පස්සෙන් එන්න එපා කියලා. තමුසෙට මට ආදරේ කරන්න තියන අයිතිය මොකක්ද ආ??? තමුන්ට සල්ලි තියනවද?,අඩුම ගෙයක්වත්?, තමුන්ට පවුලෙ කවුරුත් ඇත්තෙත් නැ, මම කොහොමද අනාතයෙක් එක්ක ජීවත් වෙන්නෙ ආහ්?"

"ටේහයුන් එයාගෙන් අත ගන්නවා,"

" ඒත් ඒ මගෙ කුකී.. එයා මට විහිළුවක් නේද කරේ.. ඔයා කවුද. ඇයි මට එයාව අතාරින්න කියන්නෙ..."

"මම විහිළු කරන්නේ නැ... එයා මගෙ ෆියන්ස්.. අනික මම තමුන්ගෙ කුකියෙක් නෙවෙයි.."

"ඒත් ජංකුක් ඔයා මට පොරොන්දු උනා අද අපි ගැන කියනව කියලා... එතකොට මේ මොනවද සිද්ධ වෙන්නෙ..?"

"ආහ් ඔව් මම කිව්වා තමයි අපි ගැන කියනව කියලා . ඉතින් මම මේ එ්‍කතමයි කියන්නෙ.. අපිට කිසිම සම්බන්ධයක් නැ.. තිබුනා තමයි හැබැයි ඒ මම කොලේජ් එන ටිකේ ජැක් එනකම් විනෝද වෙන්න තමයි ඒම හිටියෙ..මට ඒ ඇරෙන්න වෙන කිසිම හැඟිමක් ඔයා ගැන නැ ටේහියුන්ග්... "

Flashback end

......................................................................
💚

σnlч ᷝ ͦ ͮ ͤүσυ 💫[✅] Where stories live. Discover now