A week after the screening
"ඉතින් මිස්ටර් කිම්, අයි මීන් ජංකුක් කිම් මොකද හිතන්නෙ අලුත් ෆිල්ම් එක ගැන?..."
" මම රඟ පාපු නරකම කතාව😑... "
"අපොයි ඒ මොකද?.."
"ඒ මොකද අහන්නෙ මගෙ හබීට දීලා තියෙන්නේ මැරෙන චරිතයක්නෙ..ඒතක් මම නිසා.. මම බෑ කියද්දි මෙයා මට බල කලේ කරමු කියලා 😒"
" ඕහ්.. ඒකයි මේ... හරි.. ඉතින් කොහොමද ප්‍රේක්ශක ප්‍රතිචාර එහෙම මිස්ටර් ටේහියුන්ග්.."
" ආහ් හොද ප්‍රතිචාර තියනව.. වැඩිපුරම කතාවෙ රචකයට 😂"
" ආ ඔව් ආරංචියක් තියෙනවා අපෙ චැං සර්ට මරන තර්ජන එහෙමත් තියනවලු නේද කතාවෙ අවසානය නිසා😂"
" සාධාරණයි මගෙ ටේකුකීස්ලා.. ඇයි යකො ඒකෙ රඟ පාපු මටත් මල පැන්නා අන්තිමට කතාව බලද්දි.. මම නම් පුදුම වෙන්නෙ නැ චැංව මරලා හැංගුවත් ... ඒ තරම් ටේකුකර්ස්ලා පවර්ෆුල් ආහ් 😋"
"යා ටේහයුන්ග් ඔයාගෙ හස්බන්ඩ් නොකියා කියන්නෙ මාව මැරුවට කමන්නැ කියලද... යා ජංකුක් අහිංසක මට ඔහොම කතා කියන්න එපා .. මම කතාවක් ලිවෙ හුම්ප්..."
" හරි හරි කොහොම උනත් ඇත්තටම හරිම ලස්සනයි ෆිල්ම් එක.. මට්ත් ඇඬුනා... 😫.
ඉතින් මම ඔබ සැමට කියන්න කැමතියි ගිහින් දැන්ම Only Love you ෆිල්ම් එක බලන්න කියලා ....
ඉතින් මේ වගෙම වැඩ සටහනකින් නැවත හමුවෙන බලාපොරොත්තුව සමග මම ඔබෙන් සමු ගන්නවා...
මම නිමී වට්පැඩ් නාලිකාව සමග
.....................................................................
💚
කොහොමද කතාවදන්නෙ නැද්ද ටිකක් මොංගල්ලු මට😂
ඒනම් මම ගියා ඇ
ගුබ්බායි👋Thank You!.......I Love You!........