💜️

209 41 8
                                    


හැමදාම මම මෙතන වාඩි වෙන්නෙ මගෙ දුක හුලඟට කියලා බැහැලා ආපහු බෝඩිමට යන්න
නමුත් අද මම මේ පාලම් කණ්ඩියට නැග්ගෙ බහින්න නෙවෙයි

මගේ වේදනාව හැමදාම හංගද්දි මට තවත් රිදෙනව විතරයි
අද මම ඒ හැම වේදනාවක්ම නිදහස් කරලා යනව කූ

බොරුවට උනත් ලගට වෙලා ආදරේ පෙන්නුවට ගොඩක් පිං
මම මගෙ මැනිකට හැමදාම මගෙ පනටත් වඩා ආද⁣රෙයි

මම යන්නං මැණික
හැමදාටම යන්නං
ඔයාට ආපහු මාව නොපෙනෙන තරම් ඈතට යන්නං

නමුත් මම ගියත් මගෙ ආදරේ ඔයා වෙනුවෙන් තියලා යන්නං

පරිස්සමෙන් ඉන්න රත්තරන්
මේ අනාතයා හැමදාමත් මගෙ කුමාරයට ආද⁣රෙයි
💔


......................................................................
💚🙂👍

σnlч ᷝ ͦ ͮ ͤүσυ 💫[✅] Where stories live. Discover now