Ongoing කතාවක් නැතුව account එක පාළුවට ගිය සොහොන් පිට්ටනියක් වගේ වෙලා (කොහොමත් සොහොන් පාළුයි නේද😂) කියලා හිතුන නිසා දැම්මෙ.
ශිප් ස්ටෝරි එක ටිකක් දිග හින්දා ඒක ලියනකම් මේක කියවන්න හරිද ☺️
තරහ වෙන්න ඔට්ටු නෑ. ☺️මේක ෂෝට් එකක් .
මම චුට්ටක් බිසී හින්දා ඩේලි අප්ඩේට් දෙන්න බැරි වෙයි. සමහරවිට! බලමුකෝ.
හැමදාම අප්ඩේට් දෙන්න බලන්නම්.Chimmy_Kim_
YOU ARE READING
✓ Life chart ✓
Fantasy🐣-"ඒත් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ. මේ වගේ දෙයක් කරලා එයාට මොනවද ලැබෙන්නේ" 🐰-"හේතුව මම දන්නෑ. ඒ උනාට මේක ගොඩක් භයානක දෙයක් කියලා නම් මම දන්නවා." 🐯-"අපි මේකට මොකක් හරි කරන්න ඕනි. මොකක් හරි ක්රමයක් තියෙන්න ඕනි මේක විසඳන්න." . . . . -Vminkook • Fri...