Chapter 16

144 27 10
                                    

🐯- මේකද එතකොට කඩේ

🐣- ඇතුලටම යමු එහෙනම්

🐰-කෝ දෙන්නම මගෙ අත් දෙකෙන් අල්ල ගන්න

🐯- මත බයයි. හුවෑඈඈඈ... මට බෑ. මං ආයෙ යනවා 😩

🐣- යාආආහ් පිස්සු කියවන්න එපා. දැන් ඇතුලටත් ඇවිත්. අනික මෙච්චර දුරක් ද ආපු එකේ ආයෙ යන්න බැහැ.

🐯- චිමී, මම මැරුනොත් ඔයා වෙන සොල්මේට් කෙනෙක් හදන් සතුටින් ජීවත් වෙන්න😭

🐣- එහෙම වෙන්න මමත් මේකෙන් පණ පිටින් එළියට යන්න එපැයි. ☺️

🐯- ඔව් නේද. ☺️

🐰- ඇයි මේක මෙච්චර කරුවල?

🐯- අනේ මන්ද

🐣- එක මනුස්සයෙක් නෑනෙ

🐰- ශ්ශ්ශ්

🐣- 😕

🐰- ඔයාලට ඒක ඇහුනද?

🐣- මොකක්ද?

🐰- මෙතන තව කවුරුහරි ඉන්නවා

🐯- හො.. හොල්මනක් ද 😭
අනේ හොල්මන මම හොද ළමයෙක්. 😭

🐰- නෑ මනුස්සයො 🤦

🐰,🐯,🐣- ආආආආආආආආආආආආ.........





























A few moments later

🐯- ආව් මගෙ ඔලුව 😩

🐣- මොකක්ද වුනේ

🐰- මට මතක අපි අන්තිමට කොහෙන් හරි බිමට වැටුනා කියලා විතරයි

🐣- අපි කූඩුවක ඉන්නෙ කෝමද?

🐰- මේක අනිවාරෙන් ප්ලෑන් කරපු එකක්.

🐯- මින්හො හියොන්ග්ද?

🐣- වට් ද.... අඩේ එයා

👿- එයා නෙමෙයි මම. හහාහාආ.... උන් සේරම මට අහුවෙලා හිටියෙ

(👿- මිසිස් හන්)

🐰- අහ්? ඉන්න.. අනේ රෝස් ඇන්ටි. එයාලව මොන එහෙකට ද තියන් ඉන්නෙ..එයාලව යවනවලා. අපි තමයි එයාලට ඒම කරන්න කිව්වෙ

👿- හහ්. අනේ ඇත්තට... ඒත් ඔයාල දන්නෑ මේවා 😏 හහ්. ඔයාලට කලින් එයාලා මට විරුද්ධ උනා. හහ්. මම මට විරුද්ධ වෙන කෙනෙක් ලේසියෙන් අත හරින්නෑ 😏

🐰- එතකොට අපිව එව්වෙ මෙයාලගෙ ක්ලෝන්ස් වලින් ඉන්න ඔයාගෙ කට්ටියද 😡

👿- යෙප්. 😏 ඉතින් මේ කරදරය දැන් ඉවරයක් කරමු 😏

🌹 - හන්. ප්ලීස් මේ පොඩි ලමයි ටිකව යවන්න.

👿- ඒම කොහොමද. මාත් එක්ක හැප්පෙන්න කලින් එයාලට ඒවා හිතන්න තිබ්බේ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මේක හෙට complete කරන්න හිතන් හිටියේ ඒත් ඒක චුට්ටක් කල්යයි. කමක් නැද්ද. කල්යයි කිව්වේ මේ සති ගණන් නෙමෙයි. දවස් එකක් දෙකක් තුනක් වගේ..

තුන්දෙනාව මරන්න හිතන් ඉන්නෙ මම ☺️

තව එක චැප්ටර් එකයි complete වෙන්න තියෙන්නේ.

✓ Life chart ✓Where stories live. Discover now