🐣- දැන් අපි මොකක්ද කරන්නේ?
🐰- අපිට මුලින්ම මිසිස් හන් ගැන ඔත්තු බලන්න වෙයි.
🐣- කොහොමද දැන් ඕක කරන්නේ?
🐯- අපි ගුරුපත්වීමක් අරගෙන ඒ ස්කූල් එකට ගියා නං හරි. 😂
🐰- අන්න නියම අදහස!
🐯- ඇහ්. කුකී මං ඒක විහිලුවට කිව්වේ. 😐
🐰- ඒත් අපි ඒක උත්සාහ කරලා බලමු.
🐯,🐣- අහ්???
🐰- මේකයි, මං අර කිව්ව නෑදෑ හියුන්ගේ ඔම්මා වැඩ කරන්නෙත් ඒ ස්කූල් එකේ මයි.
🐣- ඕක තව ටිකක් පරක්කු වෙලා කියන්න තිබ්බේ. නේද ටේ😒
🐯- ඔව් 😒
🐰- හරි හරි අනේ. ඔයාලා ඇහුවෙත් නෑනෙ. ඉතිං මං කිව්වේ නැහැ.
මම අද හවසට ෂේප් එකේ ගිහින් ඒ හියුන්ගේ ඔම්මගෙන් අහන්නම්.
එයා මගේ වැඩ වලට ඉහළින්ම සපෝට් කරන කෙනෙක් 😌
අපි දෙන්න එකතු වෙලා අපේ පපා හදපු කප්කේක් හිටන් හොරෙන් කාලා තියෙනවා.😌🐯- පුදුම නැන්දා කෙනෙක් තමයි. ඒකට මගේ නැන්දා කැත්තට පොල්ල වගේ ඉන්නේ. 😒
🐣- 😂
.
.
.
.
.
.
.
.
.
.
.
හේ හේඊයෙ අප්ඩේට් නෑ නෙහ්.
ඕතර්ට නින්ද ගියා. ☺️ ඊයේ දෙන්න බැරි උන නිසා, අද තව එකක් දෙන්නම්.
Chimmy_kim_
YOU ARE READING
✓ Life chart ✓
Fantasy🐣-"ඒත් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ. මේ වගේ දෙයක් කරලා එයාට මොනවද ලැබෙන්නේ" 🐰-"හේතුව මම දන්නෑ. ඒ උනාට මේක ගොඩක් භයානක දෙයක් කියලා නම් මම දන්නවා." 🐯-"අපි මේකට මොකක් හරි කරන්න ඕනි. මොකක් හරි ක්රමයක් තියෙන්න ඕනි මේක විසඳන්න." . . . . -Vminkook • Fri...