💥💥💥💥💥💥💥
A few moments later 😂💔
jungkook හිටියේ ජිමින්ගෙන් ලැබුණු පා පහරවල් කොසු පාරවල්නුත්, ටේ නැමැති කොටි පැටියාගේ අලංකාර දත් කුට්ටමෙන් ලැබුණු හපා කෑම්වලිනුත් සිත්තම් කරන ලද තමන්ගේ ශරීරය දෙස කලකිරීමෙන් බලාගෙන.
🐣- මේවා ඉතින් ටයිකොන්ඩෝ කරපුවයේ වාසි තමයි. කොහොමද මගේ shot ටික.
🐯- හරි හරි . ඒත් මම තමයි හොඳටම හපාකෑවෙ. මේ වගේ ලස්සන දත් කුට්ටමකුයි දක්ෂතාවයකුයි හැමෝටම නෑ.
🐣- අන්න ඒකයි කියන්නේ බ්රෝ .
(JK's mind - කමක් නෑ jungkook . ඉපදීම දුකක්. 😑 මියයාම සැපක් )
🐰- හරි දැන් ඔයාලා හිතේ හැටියට ගැහුවා, හපා කෑවා නේ. දැන්වත් මේක බලමුද.
🐣- හරි බලමු.
Again a few moments later☺️💔
තුන්දෙනා හිටියේ තමන්ගේ කොළ දෙක පරික්ෂා කරන ගමන්. නමුත් එකපාරටම,
🐯- හරීඊඊඊඊඊඊඊඊඊ
🐰- හත්තිකේ මගේ කන ☺️💔
🐯- හම්බවුණා
🐣- කෝ කෝ ,මොකක්ද මොකක්ද?
🐯- මේ බලන්න
🐯- මේ බලන්න, මේකේ සිරස් අතට අංක දාලා තියෙන්නෙ බින්දුවේ ඉඳන් සීයට නෙමෙයි සීයෙ ඉඳං බින්දුවට
(A/N- ඔයාලා ඉස්සෙල්ලා දැක්කද ඒක? 🙃)
එතකොට-🐣- එතකොට රේඛාව ඇන්දහම වෙන්නේ ලකුණු වැඩි වෙන එක නෙමෙයි ලකුණු අඩු වෙන එක. අන්තිමට බින්දුව වෙනවා. එහෙම නේ
🐰- 😮 හපොයි! මට හිතාගන්න බෑ ඇයි මම මේක ඉස්සෙල්ලා දැක්කේ නැත්තෙ කියලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඇත්තටම ඔයාලා අර රූපේ තිබ්බ වෙනස්කම දැක්කද ?☺️ ගෝනිබිල්ලෝ වගේ යන්නැතුව කියන් යන්න හොඳේ ☺️
Chimmy_kim_
YOU ARE READING
✓ Life chart ✓
Fantasy🐣-"ඒත් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ. මේ වගේ දෙයක් කරලා එයාට මොනවද ලැබෙන්නේ" 🐰-"හේතුව මම දන්නෑ. ඒ උනාට මේක ගොඩක් භයානක දෙයක් කියලා නම් මම දන්නවා." 🐯-"අපි මේකට මොකක් හරි කරන්න ඕනි. මොකක් හරි ක්රමයක් තියෙන්න ඕනි මේක විසඳන්න." . . . . -Vminkook • Fri...