Chapter 01

406 51 5
                                    

Taehyung Pov.

📲📞

🐯- හෙලෝ , මොකද මේ මහරෑ ගත්තේ.☹️

🐣- කොහෙද අනේ මහ රෑ වෙන්නේ. තාම අටටවත් වෙලා නෑ නේ.😒

🐯- හරි හරි ඇයි දැන් ගත්තේ කියන්නකො.

🐣- හෙට ඉස්කෝලේ එනවද බලන්න ගත්තේ

🐯- මට බෑ වගේ අනේ.

🐣- පිස්සුද. මම හිතුවා එන එකක් නෑ කියල. ඒ හින්දමයි ගත්තෙ .මේ හෙට එන්න හොඳේ උගන්නන්නේ නැති හින්දා ඉන්න පුළුවන්නේ ජොලියෙ.

🐯- ඒත් අනේ 😶

🐣-මොකක්ද හලෝ එනවකෝ

🐯- හරි මම බලන්නම්කෝ

🐣-මොනා බලන්නද . හෙට ආවේ නැත්තම් ඔයාට සෝල්මේට් කියලා කෙනෙක් නෑ කියලා හිතාගන්න . බායි . බූරු පැටියා

Beep beep....

🐯- හෙලො.. චිමී. ආයිශ් තිබ්බනෙ ☹️. එයා තමයි මෝඩ බූරු පැටියා .හම්ප් 😒

හෙට ස්කූල් එකේ දේශන වැඩසටහනක් තියෙනවා හින්දා යන්නැතුව ඉන්න හැදුවේ. ඒත් දැන් ඉතින් මොනව කරන්නද . යන්නම වෙනවා නේ දැන්.
.
.
.
.
.
.
.
.
.
.
.

ගොඩක් පොඩි chapter එකක් නේද☺️. ඊළඟ එක මේකට වඩා චුට්ටක් දිගයි.
අනිවාර්යෙන් හෙට එකක් දෙනවා.

Chimmy _kim_

✓ Life chart ✓Where stories live. Discover now