5th chapter

44 6 0
                                    

At jeon mansion

JK riya ව drop කරලා mansion එකට අාව ගමන්ම ගියේ basement එකට.දැන් පැය 4ක් පුරාවට basement එකෙන් අැහෙන්නෙ වේදනාත්මක කෑගැසීම් විතරයි.

අාාහ් මට යන්න දීපන්..උබලා කවුද?

මමද?මම තමයි උබේ මාරයා...අපි බලමු උබ කෙල්ලෙක්ගෙ අැගට අත තියන්නෙ කොහොමද කියලා.

කියපු JK riyaව අල්ලපු කොල්ලගෙ අත රත් කරපු යකඩෙකින් පිච්චුවෙ කොල්ලා මරහඬ දෙද්දි.

තව කෑගහපන්.උබ මට අර විදිහට පාට් එක දැම්මෙ නැත්තම් තාමත් උබ යහතින් ඉන්නවා.

මුන් තුන්දෙනාව මරපන්..

කියලා JK එතනින් යන්න ගියා.කොල්ලා එයාගෙ bedroom එකට අැවිල්ලා washroom එකට ගියේ clean වෙන්න.wash එකක් දාගෙන කොල්ලා නිදාගන්න යන කොට පාන්දර 1ත් පහු වෙලා.කොල්ලට අැදට වැටුන ගමන්ම නින්ද ගියා.
-----------------------------------------------------------
Next day morning

Riya,suho එන්න ඉක්මනට කෑම කන්න මට hospital එකට යන්න ඕනි.

ඉතින් යන්න අපි ඔයාව අල්ලගෙන හිටියෑ..

අනේ මේ suho මට riya එක්ක කතා කරන්න ඕනි.

එහෙම කියද්දිනම් suho යි riya යි මූනෙන් මුන බලාගත්තා.

දැන් අැති මූනෙන් මූන බලාගෙන හිටියා එන්න ඉදගන්න.

උදෙන්ම අැහැරුන jisoo kitchen එකට ගියේ riya කැමතිම කෑමක් හදන්න.maids ලගෙ උදව් අැතිව කෑම හදපු jisoo dinning table එක arrange කරා.කෙල්ල මෙච්චර වෙලා බලාගෙන හිටියෙ අනිත් කට්ටිය එනකල්.suho, riya අැවිල්ලා dinning table එකේ ඉදගන්නකොට jisoo ත් අැවිත් ඉදගත්තා.

නැනී අප්පා කොහෙද ගියේ?

අාා....ලොකු baby මහත්තයට මොකද්ද වැඩක් තියෙනවා කියලා උදෙන්ම ගියා.

හරි නැනී....ඔයා යන්න

ඕමෝ.... Dumplings දැක්කහම බඩගින්නත් වැඩි වෙනවා.

ඔය ඔක්කොම ඔයාට.

Jisoo එහෙම කියනකොට riya එකක් අැරන් කන්න ගත්තා.suho ට දැනුනෙ සැනසීමක් .මොකද දැන් jisoo riya ට අාදරේ හින්දා.

ම්ම්ම්ම්..... මේක ගොඩක් රසයි

අපිට තමා ඉතින් තේකක්වක් නැත්තෙ.හුලං තමා

මේ අතරෙ suho jisooට නෝ්ක්කාඩු කියනවා.කොල්ලා තමන්ට අැහෙන්න කියනවා වගේ කියන්නෙ ලග ඉන්න හැමෝටමත් එක්ක අැහෙන්න.

යාාාා... ඊරිසියාකාර ඔප්පෙ හැමදාම එතකොට බොන තේක අපේ අජුම්මද ඔයාට හදලා දෙන්නෙ?

මේ-

Suho මොකුත් කියන්න ගියත් එ්ක සම්පූර්න කර ගන්න බැරි වුනේ jisoo එයාගෙ කටහඬ අවදි කරපු නිසා.

හරි හරි දැන් අැති ඉක්මනට කෑම ටික කන්න.මට riyaත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.

After few minutes

හැමෝම කාලා ඉවර වුන ගමන්ම jisoo,riya වත් එක්කගෙන ගියේ garden එකට.එකේ තිබුන bench එකේ ඉදගත්ත jisoo ,riya දිහා බලලා bench එකට තට්ටුවක් දැම්මෙ riyaටත් ඉදගන්න කියන්න.

"මට මේක කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ රියා."

ජීසු එහෙම කිව්වෙ රියාගෙ අතක් තමන්ගෙ අත්වලට මැදි කරගන්න ගමන්.

"මට මේ හැම දේකටම සමාවෙන්න රියා..මට බැරි උනා ඔයාට හොද ඔන්නි කෙනෙක් වෙ-"

"ශ්ශ්ශ්...ඔන්නි අපි මේවා අමතක කරලා දාමු.කෝ දැන් ඉතින් ඔය අඬන එක නවත්තන්නකෝ...."

රියා එහෙම කිව්වෙ ජීසුව තදින් වැළදගන්න ගමන්.

"මට දැනෙන්නෙ ලොකු සැනසීමක් සර්"

රියා සහ ජීසු දිහා අෑත ඉදන් බලාගෙන හිටපු නැනී එයාගෙ එහාපැත්තට වෙලා එ් දිහා බලාගෙන හිටපු සූහොට කිව්වෙ ලොකු සැනසීමක් මූනෙ රදවගෙන.

"හ්ම්ම්..හැමදේම හරියයි නැනී.එයාලට ටිකක් තනියම ඉන්න දීලා අපි අැතුලට යමු."

මේ අතරෙ ගොඩක් දේවල් කතා කරපු අක්කා නගෝ ඩබල අැතුලට අාවා.

"baby..ඔයාට ලේට් නැද්ද ම්ම්.."

සූහො එහෙම අැහුවෙ ජීසුගෙ ලිප්ස් වලින් පෙක් එකක් තියන ගමන්.

"යාාාා....සූහො..මොකද්ද අනේ"

ජීසු කෑ ගැහුවෙ ලැජ්ජාවට මූනත් රතු කරගෙන.

"මම එහෙනම් යනවෝ.ඔය දෙන්නා හුරතල් වෙන්නකො....."

රියා එහෙම කරලා ජීසුට wink කරලා ගේ අැතුලට දුවගෙන ගියේ ජීසුගෙ මූන ඉදිච්ච තක්කලි ගෙඩියක් වගේ වෙද්දි.

"යාාාා....ඕකට ඔච්චර රතු වෙන්න ඕනිද ?එන්න යන්න ඔයාට late වෙනවා නේද?

එහෙම කියන ගමන් සූහො ජීසුවත් අැදගෙන ගියෙ car එක ලගට.

-----------------------------------------------------------------
හායි ලමාාාායි කොහොමද ?ඉතින්. මියනේ කතාව දාන්න පරක්කු උනාට. අද chapter එක ගොඩක් short .තවත් type කරන්න ගියොත් ඔයාලට දෙන්න පරක්කු වෙනවා.words තියෙන්නෙ 503යි.ඉක්මනටම අනිත් එක දෙන්නම් words 1000කට වඩා.love youuuuuu. Bye comment එකක් දාන්න.

love or mafia.... (JJk)Where stories live. Discover now