Next day
Jk හිටියෙ garden එකේ bench එකක ඉදගෙන lap එකට මූන ඔබාගෙන. coffee මග් දෙකකුත් අතේ තියාගෙන අාව යුන්ගි එ් bench එකෙන්ම ඉදගෙන එක coffee මග් එකක් ජන්කුක් අතට දුන්නා.කොල්ලා යුන්ගි දුන්න coffee මග් එකෙන් උගුරක් බීලා මග් එක bench එක ඉස්සරහ තියන පොඩි table එක උඩින් තියලා අයෙමත් lap එකේ මූන ඔබාගත්තා.
"ඉතින් දැන් අර girl එක්ක paly කරන game එකේ situation එක කොහොමද?"
යුන්ගි අැහුවෙ coffee උගුරක් බොන ගමන් අෑත අහස දිහා බලාගෙන.Jk ත් lap එක දිහා බලාගෙනම යුන්ගිට උත්තර දුන්නා.
"ම්ම්ම්....අවුලක් නෑ.මම ඊයෙ එයාට කිව්වා.එයා කිව්වා තව ටික කාලයක් ඕනි කියලා.එයා එක්ක ලේසි වෙන එකක් නෑ."
ජන්කුක් කියනකොට යුන්ගි කට කොනින් හිනාවක් දාලා bench එකෙන් නැගිටලා යන්න ගියා.යුන්ගි කියන්නෙ හරිම calm නිහඩ චරිතයක්.කොල්ලා ඕනවටත් වඩා අනුන්ගෙ දේවල්වලට අැගිලි ගහන්න යන මනුස්සයෙක් නෙවෙයි.හැබැයි කොල්ලා තමන්ගෙ සහෝදරයො හය දෙනා ගෙන හැමවෙලේම හොයලා බැලුවා... හරියට ජින් වගේ .ජින් ,යුන්ගි හරියට කාසියක දෙපැත්තක් වගේ.
Lap එකේ මූන ඔබාගෙන හිටපු Jk ගෙ අවදානෙ බිදුනෙ phone එක vibrate වෙන සද්දෙට.phone එක අතට ගත්ත කොල්ලා එ්ක cut කරලා දැම්මෙ කට කොනෙ හිනාවකුත් එක්කමයි.
"ම්ම්ම්....babe ඔයා මට උත්තරයක් ඉක්මනටම දෙයි වගේ."
ජන්කුක් තමන්ටම මුමුන ගන්න ගමන් බැලුවෙ රියාගෙන් එන දෙවනි call එක දිහා.කොල්ලා එ්කත් cut කරලා දැම්මා.කොල්ලට ඕනි උනේ කොහොම හරි ඉක්මනටම කෙල්ලගෙ කටින් තමන්ට කැමති කියලා කියවගන්න.
-----------------------------------------------------------------
At 3.15pmරියා හිටියෙ lecturs ඉවර වෙලා පාර දිගේ ගෙදර යන ගමන්.එ් අතරතුර රියා Jk ට call 2ක් ගත්තත් Jk call එක cut කරේ රියාගෙ හිත හොදටම රිද්දලා. අාපහු ගත්තත් මේ ටිකම වෙන නිසා කෙල්ල Jkට call කරන එක නතර කරා.කෙල්ල ඉක්මනටම mansion එකට අැවිල්ලා kitchen එකට ගියේ නැනීව හොයාගෙන.කෙල්ල kitchen එකට යනකොට නැනී හිටියෙ fish cake හදන ගමන්.කෙල්ල පිටිපස්සෙන් ගිහින්ම නැනීව hug කරා.
"ඔහ්...බේබි අාවද?මම මේ බේබිට කන්න fish cake හැදුවා."
නැනී කෙල්ලගෙ පැත්තට හැරිලා කියද්දි කෙල්ල හිනාවෙලා නැනීගෙ කම්මුලකට පොඩි kiss එකක් දුන්නා.එ් වෙලාවෙ නැනීට කෙල්ලගෙ වෙනසක් තේරුනත් මොකක් හරි ප්රශ්නයක් තියනවම් කෙල්ලම තමන්ට කියයි කියලා හිතලා නැනී අායෙමත් උයන්න පටන් ගත්තෙ කෙල්ල ගිහිල්ලා පැන්ට්රි එක උඩ ඉදගන්නකොට.