Notice

48 6 4
                                    

Hiiiii chingula...

ඉතින් මම හිතුවා කතාව unpublish කරන්න. මොකද මට හිතුනා ඔක්කොම chapters ටික ලියලා ඉවර කරලා ඔයාලට story එක publish කරන්න. අනික O/L results අාවා ඉතින් මම බලාපොරොත්තු උන තරම් results එකක් අාවේ නෑ.ඉතින් අැත්තටම දුකයි........

එ්ක නිසා මම A/L ගොඩදාගන්න ඕනි. නැත්තම් මගෙ ඔක්කොම බලාපොරොත්තු,මගෙ හීන ඔක්කොම miracle එකක් විතරක් වේවි....
අැත්තටම මම publish කරපු chapter එකකට එක vote එකක් තිබ්බත් මට සතුටුයි....
මේක හින්දා අැත්තටම මගෙ පීඩනෙ චුට්ටක් හරි නැතිවුනා...
මාත් එක්ක මේ වෙනකල් හිටපු හැමෝටම කුමාවෝ.....

මම හිතුවා A/L ඉවර වෙනකල් wattpad පැත්තෙවත් එන්නෙ නැතුව ඉන්න.....
ඉතින් එ්කට මට සමාවෙන්න....
මේක ලියන ගමන් මට A/L කරන්න  අමාරුයි...අැත්තටම වෙලාවත් මදි....
අනිත් authorsලා කොච්චර busy උනත් එයාලා අපි වෙනුවෙන් කොහොමහරි වෙලාවක් වෙන් කර ගන්නවා.....
එ්ත් එක්ක බලන කොට මම අාර්ත්මාර්ථකාමී කියලා ඔයාලට හිතෙනවා අැති.....
එ්කට මට සමාවෙන්න...

ඉතින් මාත් එක්ක මේ වෙනකල් හිටපු හැමෝටම මම ගොඩක් අාදරෙයි. එ් වගේම ඔයාලා හැමෝගෙම අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.එ්වගේම ඔයාලගෙ dreams වෙනුවෙන් මහන්සි වෙලා වැඩකරන්න.....

"තමන් යන පාර කොච්චර කටුක උනත් අායෙ හැරෙන්න එපා.ඔයා අනිත්  අයට වඩා මන්දගාමී වෙන්න පුළුවන් හැබැයි ඔයා නැවත හැරෙන්න එපා......  කඩා වැටීම් ,හිත් රිදවීම් වෙන්න පුළුවන්,එ්ත් එ්වා හයියක් කරගෙන ඔයාට නැගිටින්න පුළුවන්....
තමන්ට අනිත් අයගෙ උදව්වක් නැතුව නැගිටින්න පුළුවන් වෙනකල් දන ගගා හරි අැවිදින්න......
අනුන්ට අැහුන්කම් දෙන්න,හැබැයි විශ්වාස නොකරන්න.....
අතීතය අමතක කරන්න එපා...
ඔයාව අමතක කරපු අයට දැනෙන්න ජීවත් වෙන්න...
පලිගන්න එපා........අතඅරින්න......
හොදට හිතලා තීරන ගන්න...
නැත්තම් ඔයා කඩාගෙන වැටුනොත් අාපහු නැගිටින්න අමාරු වෙයි....."

ඉතින් රියාකුක් අාදර කතාව අැරගෙන මම ඔයාලාව තව අවුරුදු 2කින් හම්බවෙන්න එන්නම්.ඔයාලගෙ අදහස් මට කියන්න.මොකද ඔයාලා දාන එක අකුරක් වුනත් මට මහ මෙරක් වටිනවා. keep fighting...

ඉතින් Rm,Jimin,V,Jk ත් military යන්න ලගයි නේද ලමයි. එයාලත් එක්කම මම අාපහු එනන්ම්..

love or mafia.... (JJk)Where stories live. Discover now