9th chapter

75 11 1
                                    

After three months

මාස 3ක් ගෙවුනෙ හීයක තරම් වේගෙන්
මේ මාසෙ අැතුලත රියා Jeon mansion එකේ හිටපු හැමෝවම අඳුරගත්තා වගේම එ් හැමෝගෙ හිත දිනාගත්තා. එක්කෙනෙක්ගෙ හැර.එ් තමයි ඉතින් අපේ rose කෙල්ල.කෙල්ල හැම වෙලේම යුද්ධ ප්‍රකාශ කරා එයාගේ කුකීව කාටවත් දෙන්නෙ නෑ කියලා.එ්ත් ඉතින් කාටත් හොරා පුංචි කෙල්ල රියා එනකල් බලාගෙන හිටියා.අදත් කෙල්ල living room එකේ ඉදන්ම රියා එනකල් බලන් හිටියා. කෙල්ලගෙ පුන්චි බෝල අැස් සැරින් සැරේ දොර දිහාවට දුවනවා දැක්ක ජිමින්,

"මේ ටේ අද ඉදන් රියා මෙහෙ එන්නෙ නෑ කිව්වා නේද?"

ජිමින් අැහැක් ඉගි මරලා කියනකොට ටේත් එ්කට හුම්මිටි තිබ්බෙ පුන්චි කෙල්ල අැස් බෝල කරගෙන බලාගෙන ඉද්දි.

"අාාා ඔව්නෙ ජිමිනාා...එයාට කුකීව දෙන්නෙ නැති හින්දා එයා වෙන කුකී කෙනෙක්ව හොයාගෙනනෙ.තව එ් කුකීටත් ඉන්නවලු roseටත් වඩා හුරතල් චූටි කෙල්ලෙක්.අනික එ් චූටි කෙල්ලට රියා ගොඩක් අාදරෙයිලු."

ටේ කිව්වෙ rose ගෙ ඊරිසියාවට,දුකට, කේන්තියට රතු වෙලා තියන මූන දිහා බලාගෙන.එ්ත් එක්කම පුන්චි කෙල්ල එතනින් දුවලා ගියේ කොල්ලො දෙන්නටම හිනාවක් මැවෙද්දි.

Lectures ඉවර උන රියා අද තනියම jeon mansion එකට අාවේ Jk company එකේ වැඩකට ගිය නිසා.කෙල්ල gate එකෙන් අැතුලට අැවිල්ලා mansion එක අැතුලට යන්න හැදුවත් කෙල්ලට යන්න බැරි උනේ කෝලා බෙයා කෙනෙක් වගේ කෙල්ලගෙ අැගේ එල්ලුන rose නිසා.පුන්චි කෙල්ල රියාව බදාගෙන අඩනවා.

"අැයි...උයා වෙන කුතී කෙනෙක් හුවාගත්තෙ..ම.ම කමති නාාා...උයා වෙන කුතීලා හුවා ගන්නවට.....මම උයාව අල නෝති කෙල්ලට දෙන්නෙ නාාා."

රියාටනම් පුංචි කෙල්ල කියන එ්වගෙන් තැනින් තැන තේරුනෙ නෑ කෙල්ලගෙ ඉකිය හින්දා.රියා පුංචි කෙල්ලව වඩාගෙන සෝෆා එකට ගිහින් කෙල්ලව ඔඩොක්කුවෙන් තියාගෙන පුංචි කෙල්ලගෙ මුන දෝතට ගත්තා.

"මගේ රෝස මල අැයි අඩන්නෙ පැටියෝ....ම්ම්.."

රියා අහනකොට ටේමින් ඩබලත් අැවිල්ලා ඉස්සරහයින් වාඩි උනා.

"මේ දෙන්න කූවා මම උයාත කුතී දුන්නෙ නති හින්දා උයා වෙන කුකී කෙනෙක් හුවාගෙන කීලා.තව එයාත මත වදා හුලතල් කෙල්ලෙක් ඉන්නවා කූවා.උයා එයාත හුගක් අාදලේ හින්දා අායේ මෙහෙ එන්නෙ නෑ කියලත් කූවාා.....හුවෑෑෑ..."

love or mafia.... (JJk)Where stories live. Discover now