After three weeks
සති තුනකුත් ගෙවිල ගියේ හීයක තරම් වේගයනින්.මේ සතිය අැතුලත jkගේ plan එකේ විදිහට jk දවසින් වැඩි කාලයක් ගත කලේ riyaත් එක්ක. riyaටත් යුනි එකේ වැකේශන් නිසා riyaත් jkත් එක්ක කාලය ගත කරන්න කැමති වුනා.අද දෙන්නා හිටියෙ lotte tower එකට ගිහිල්ලා.riya කොච්චර යන්න බෑ කියලා උඩ පැන්නත් jk බලෙන්ම riyaව උස්සන් ගියා.
"aaaaaash...වෙන girlsලනම් කොච්චර කැමතීද shopping කරන්න අාා..එ්කට ඔයා.."
"මම කිව්වනෙ අනේ බෑ කියලා...... shopping කරන එක කොච්චර එපා වෙන වැඩක්ද?ඔයාට කොහෙ හරි යන්න ඕනිමනම් අපිට namsan යන්නත් තිබ්බා.."
රියා කිව්වෙ අත් දෙක පපුව හරහා බැදගෙන අැස් දෙක රෝල් කරලා අහක බලන ගමන් driving seat එකේ ඉදන් කටත් අැද කරගෙන රියා දිහා බලන් ඉන්න Jkට.එ්ත් එක්කම Jk seat belt එකත් ගලවලා දාලා passenger seat එකේ ඉන්න රියා දිහාට නැමුනා.
තමන්ගෙ ලගින්ම දැනෙන jk ගෙ සැර perfume සුවඳ නිසා අහක බලාගෙන හිටපු රියා ඉස්සරහ බැලුවත්,බැලුවටත් වඩා ඉක්මනට අහක බලාගත්තෙ තමන් ලගින්ම ඉන්න Jkගෙ බැල්ම දරාගන්න බැරි වුන නිසා.
"Hey babe look at me if you wanna go to namsan,let's go..."
කෙල්ලගෙ කනේ තොල් දෙක ගෑවෙන නොගෑවෙන තරමට sexy and deep voice එකකින් මුමුනපු Jk, කෙල්ලට seat belt එකත් දාලා driving seat එකෙන් ඉදගත්තෙ කෙල්ලට අැහෙන්න තව සද්දෙන් හිනාවෙන ගමන්.
කෙල්ලටනම් දැන් වාශ්ප වෙන්න හිතිලා හිටියෙ.ඒක නිසාම Jk කොච්චර රියාට කතා කරත් කෙල්ල නෙවෙයි කොල්ලා දිහා බැලුවෙ.එ්ත් Jkගෙ car එක namsan tower එක ලග නතර කරපු ගමන් රියා බැලුවෙ Jk දිහා.
"why babe... mmmm.so ඔයා හිතුවෙ මම ඔයාට joke එකක් කරා කියලද?"
"අැත්තටම කුකී මම හිතුවෙ ඔයා එ්ක හරිම dirty විදිහට කියනකොට එ්ක joke එකක් කියලා."
රියා කිවවෙ කටත් අැද කරන ගමන්.
Anyway..... එහෙනම් යමුද?
Jk අහනකොට රියා ඔලුව වනලා car එකෙන් එලියට බැස්සා.
After 50 minutes
රියාකුක් ඩබල dinner එකත් අැරන් tower එකේ උඩම floor එකට එනකොට රෑ 8ත් පහුවෙලා තිබුනා.
"රියා"
Jk කතා කරේ කලබලකාරී සෝල් නගරය දිහා බලාගෙන ඉන්න රියාට.