Chapter 05

223 35 5
                                    

2nd update!!! Enjoy gays!

After session,

🐣-ඒක නෙමෙයි session එකේ කරන්න කිව්වේ මොනවද කියලවත් අහන් හිටියේ නෑනේ.

🐰-ප්‍රස්තාරයක් ලකුණු කරන්නයි මොනාද මන් දන්නෑ කළා.

🐣-අපි ලකුණු කළේ නෑනෙ. මොකක්ද කරන්නේ. 

🐰-ඒක ඕනෙම එකක් නෙමෙයිලු අනේ

🐯-ඒක නෙමෙයි. අර මොනාද කොල දෙකක් බෙදුවෙ. මගේ දෙක නෑ නෙහ්.

🐰-අනේ ඕව වැඩක් නෑ අෆ්ෆා. එන්න යමු කැන්ටිමට ඔලුව දාලා එමු.

🐯- ඔව් අනී. සූටි බඩගින්නක් එනෝ මට 🙈

🐣- අනා ටේ බබූ.. එන්නකො එහෙනම්.

🐰- මල සමයං බෝල සබන් 😒 හුහ් 😒

🐯- ජිමිනී හාවෙක්ට ඉරිසියාවක් පහල වෙලා වගේ😂

🐣- ඔව් ඔව්😂

🐰-😒 හරි හිනා නෙහ්

🐯- ඔව් අනී 🙊

Few days ago

මේ වගේ දවස් කීපයක් ගත වෙලා ගියා. තුන්දෙනා සතුටින් හිටියත් ටික දවසක් යනකොට සිද්ධ  වුණේ කවුරුවත් නොහිතපු දෙයක්,

.
.
.
.
.
.
.
.
.
.
.

චැප්ටර්ස් පොඩි මේ පොතේ හැටිය අනුව.

ඔයා මේ වෙනකම් හරියට කියෝපු reader කෙනෙක් නම් මොකක්ම හරි තැනක මොකක්ම හරි වෙනසක් දකින්න ඕනි. ගොඩක් හින්ට් තියෙනවා. ලේසියි හොයාගන්න.

මේක ආසාවෙන් කියවන කෙනෙක් නම් මට ඒ වෙනස දැක්කොත් මැසේජ් එකක් දාන්න හරි, මගේ secret message ලින්ක් එකෙන් කියන්න හරි අමතක කරන්න එපා!

ʕ'• ᴥ•̥'ʔ

මම විශ්වාසයෙන් කියනවා සිකුරාදට අප්ඩේට් නෑ කියලා. ටයිප් කලත් දෙන්නෑ මේ නපුරු ඕතර්, ඒ මම පොඩි දෙයක් නෝට් කරනවා නිසා......
and because of some reasons  (';︵;')

Chimmy_kim (';︵;')

✓ Life chart ✓Where stories live. Discover now