Chapter 13

174 52 4
                                    

ටේටේ වොෂ් එකක් දාලා ඇවිත් jm ගේ ඩයරි එක කියවන්න යද්දිම ටේට ලීගෙන් කෝල් එකක් ආවා..

"හෙලෝ සර්.."

"කියන්න ලී.."

"සර්...හන් පාලම යට..."

"මන් එන්නම්."

*ම්..ඒ කියන්නේ කුකීගේ මාලේ කඩාගත්තු කෙනත් ඉවරෙටම ඉවරයි..*

ඇදන් හිටිය සැහැල්ලු ඇදුමට උඩින් ඕවර් කෝට් එකක් දාගත්තු ටෙටේ ඩයරි එකත් අරන් කෙලින්ම ගියේ ඩෙඩ්බොඩි එක තීන තැනට..

ටේටේ අත්ග්ලවුස් දාන් මිනිය චෙක් කරද්දි ඒ මනුස්සයාගේ කලිසම් සාක්කුවේ තිබිලා කුකීගේ මාලේ හම්බුනා..

*ඒ කියෙන්නේ මේ මනුස්සයා මාලේ හොරකන් කරන් යද්දි තමා jm මෙයාව උස්සලා තීන්නේ..*

මේ ඩෙඩ් බොඩි එකෙත් කලින් ඒවේ වගෙම කැපුම් පාරවල් එක්ක කලු හාර්ට් එකක් තිබුනා.

ඊට අමතරව ඒ මනුස්සයාගේ අතේ පොඩි කොල කෑල්ලක් ගුලිවෙලා තිබුනා.

'පාඩුවේ පැත්තකට උනේ නැත්තන් ඊලග චාන්ස් එක ඔයාට වෙන්න පුලුවන්..මන් මැරුවේ නරක අය විතරයි..ඒත් ඔයාව මරන්න බැරිකමක් ඇත්තේ නෑ..මගේ වැඩවලින් ඈත්වෙලා ඉන්න..'

ටේටේ ඒ කොලේ ගුලිකරලා එයාගේ කෝට් සක්කුවෙන් දාගත්තා..

*හහ්...ඔයා මරන්නේ නරක අයව වෙන්නැති..ඒත් මොන හේතුවක් නිසාවත් මනුස්ස ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ..මට ඕනි ඔයා මිනීමරන හේතුව හොයන් ඔයාව මේකෙන් බේරන්න මන් අනිත් අය වගේ නිවැරදි මනුස්සයටත් දඩුවම් කරන කෙනෙක් නෙමේ....*

එහෙම හිතපු ටේටේ පොලිස් පරීක්ෂකවරු එක්ක කතාකර කර හිටඔඋ ලී ලගට ගියා..

"ලී.."

"කියන්න සර්.."

"මේ මනුස්සයගේ ඩීටෙල්ස් ටික හොයලා මගෙ කැබින් එකට එවන්න.."

කියපු ටේටේ ශොප් එක්කින් රාමෙන් එක්කුත් අරගෙන එයාගේ ඔෆිස් රූම් එකට ගියා..

Black heart   🖤  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now