(අහම්..මේකේ අරවගෙ දේවල් තියේ..)
අද විමින්ලගේ ජීවිතේ ගොඩාක් වැදගත් දවසක්.ඒ දෙන්නා අද දෙවියන් ඉස්සරහා පොරොන්දු දීලා එයාලගේ වෙනවා.
පල්ලියේ වැඩ ටික ඉවරවෙලා නීතියෙන් එයාලගෙම උන විමින්ලා ජින්ගේයි මින්ජිගෙයි ආශිර්වාදේ ඇතුව එයාලගේ හනිමූන් එකට පිටත් උනා.
හොබීලට වෙච්ච දේත් එක්කලා හොටෙල් එක්ක හනීමූන් ගන්න එක අමතක කරපු විමින්ලා එයාලා දෙවැනි සැරේ මුන ගැහුනු ජිමින්ගේ රූම් එකේදි එයාලගේ හනිමූන් එක ගන්න තීරනේ කලා.
ඉතින් දෙන්නත් එක්ක ජිමින්ගේ පුන්චි ගෙදරට පිටත් උනා..
ගෙට ඇතුල් උන ගමන් ජිමින්ගේ රූම් එකේ වොෂ් රූම් එකට රිංගගත්ත ටේටේ ඉක්මනිම් වොෂ් එකක් දාන් ඇවිත් ජිමින්ටත් වොෂ් එකක් දාන් එන්න කිව්වා..
ජිමින් වොෂ් දාන් එනකන් තමන්ගේ ඇදුම් බෑග් එක අවුස්සපු ටේටේ ඒකෙන් කොටම කොට ශෝර්ට් එකකුයි ලොකුම ලොකු ශර්ට් එක්කුයි අරන් ඇදගත්තා.
ඊටපස්සේ සෝෆා එකේ වාඩිවෙලා අද එයාලගේ වෙඩින් එකේදි ජින් ෆෝන් එකෙන් ගත්තු ෆොටෝස් ටික බලන්න ගත්තා.
ෆොටෝස් එකින් එක බලන් ගිය ටේටේගේ ඇස් එක ෆොටෝ එකක් ලග අතරමං වුනා
ඒ ෆොටෝ එකේ ඉන්න ආදරනීය ජිමින්ව දැක්කාම තමන්ගේ තීරන ගැන ටේටේ ගොඩක් සතුටු උනා.
ටේටේ ෆොටෝස් බලන අතරේ වොෂ් දාන් ආපු ජිමින් ටවල් එක පිටින්ම ඇදේ වාඩි වෙලා එයාගේ තෙත කොන්ඩේ පිහින්න ගත්තා.
ඒක දැකපු ටේටේ ෆෝන් එක පැත්තකට දාලා ජිමින් ලගට ගිහින් ටවල් එක එයා අතට අරන් ජිමින්ගෙ උකුලෙන් වාඩි උනා.
YOU ARE READING
Black heart 🖤 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) බයානක මිනිස්සු බිහිකරන්නෙත් මේ සමාජයෙන්මයි.. vmin sinhala short story