වෙඩින් එකෙන් සතියකට පස්සේ විමින්ලා එයාලගේ ජොබ් සාමාන්‍ය විදිහට කරන් ගියා
උදේම නැගිටින ටේටේ ජිමින් එක්ක එකතුවෙලා කෑම රෙඩි කරලා ජිමින් එක්ක එයාගේ ඔෆිස් එකට යනවා.
ටේව ඩ්‍රොප් කරන් හොස්පිට්ල් එකට යන ජිමින් එයා ඕෆ් වෙන ටයිම් එකට ටේටේව අරන් ගෙදර යනවා.
ඔය විදිහට දිගටම කාලේ යද්දි එයාලට එකට ඉන්න තීන කාලේ අඩු නිසා එයාලා සති දෙක්කට සැරයක් නිවාඩු දාලා කොහෙ හරි ඇවිදින්න යන්න පුරුදු උනා.
එක්තරා මාසෙකදි එහෙම ඇවිදින්න ගිය ජෝඩුවට එයාලා තුන්දෙනෙක් වෙන්න යනවා කියන සුභ ආරංචිය දැනගන්න ලැබුනා..
ඒ ආරංචි දැනගත්තු වෙලාවේ විමින්ලා ඇස්වල කදුලු පුරවන් ගොඩක් වෙලා එයාලගේ තුරුලට වෙලා කාලෙ ගෙව්වා.
එයාලගේ පැටියා ගැන දැනගත්තු වෙලේ ඉදන් එයාලා පැටියා ගැන බලාපොරොත්තු ගොඩගහන් පරිස්සමෙන් කාලේ ගත කලා.
දවස ගානේ ලස්සන වෙලා පිරිපුන් වෙන ටේගේ ලොකුවෙන බඩ දිහා ආදරේ උතුරන ඇස්වලින් ජිමින් බලන් හිටියා.
ටේටේට ඕනී කරන හැමදෙම ගෙනත් දීලා යන්න ඕනි කියන හැමතැනම එක්ක ගිහිල්ලා ජිමින් ටේටේව හරි ආදරෙන් බලාගත්තා.
අන්තිමට නොඉවසිලිමත් මාස නමයකට පස්සේ උදා උනි ජුනි දොලොස් වෙනිදා ජිමින් අප්පා කෙනෙක් උනා.
එදා මාස නමයක් ටේගේ බන්ඩිය ඇතුලට වෙලා ලොකු උන ඒ රෝස පොහොට්ටුව විමින්ලගේ අත් උඩට ආවා.
ජිමින්ගේ අත් අනන්තවත් බබාලව අත්දෙකට අරන් තිබුනත් එයාගේ බබාව අත්දෙකට ගද්දි ඒ අත් වෙවුලුවා..
ජිමින් එයාලාගේ පුංචි පැටියව අත් උඩට අරන් ඒ නලලින් ආදරේ උනුහුම පිරුන පුන්චි හාදුවක් තැවරුවා..
ඒ වගෙම හාදුවක් ටේගේ නලලින් තියපු ජිමින් පැටියවයි ටේවයි මලක් වගේ බලාගන්නවා කියලා පොරොන්දු උනා.
ජිමින් ඒ පොරොන්දු උනත් වගෙ ඒ දෙන්නව ගොඩාක් ආදරෙන් බලා කියාගත්තා.
පැටියා ටික ටික ලොකුවෙලා නර්සරි යන කාලේ එද්දි බබාව නර්සරි එකෙන් ගන්න ජිමින් එයා ඔෆ් වෙනකන් බබාව හොස්පිට්ල් එකේ ගෙනිහින් තියාගන්නවා.
DU LIEST GERADE
Black heart 🖤 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) බයානක මිනිස්සු බිහිකරන්නෙත් මේ සමාජයෙන්මයි.. vmin sinhala short story