මම බ්රහස්පතින්දාට පස්සේ අප්ඩේට් දෙන්නම්.....කමක් නෑනේ....මම දැන් කියන්න අාවේ මගේ complete කරපු අනිත් කතාව ගැන.....මං එ්ක ලිව්වේ මගේ අක්කාට.....මට දැනෙන දේවල්....මම හිතනවා ඔයාලා එ් කතාව කියවලා පොඩි comment එකක් හරි දාවි කියලා......
YOU ARE READING
DREAM BOY (Jihope) - (Sinhala Translate)
Fanfiction"හෙලෝ..මේ බෝයිෆ්රෙන්ඩ් හොට්ලයින් සේවාව.මම ජිමින්..ඔයාට කොහොමද මම උදව් කරන්න ඕන?" යහළුවන්ගේ බලකිරීම නිසා යහළුවන්ට පෙන්නන්න බෝයිෆ්රෙන්ඩ් විදිහට හයර් කරන ජිමින්ට හෝසක් අැත්තටම අාදරය කරාවිද? ජිමිනුයි යුන්ගියි එකිනෙකාව දන්නේ කොහොමද? හෙ...