"යුන්ගි..."
"ඔහ් ජිමින් ඔයා නැගිටලා..කොහොමද ඉතින්.."
ජිමින්ගේ ඉස්සරහින් තිබුණු පුටුවක වාඩි වෙලා යුන්ගි අැහුවේ කට කොනෙන් අැදුනු සමච්චල්සහගත හිනාවත් එක්ක.....
"හැමදාම එහෙමයි.....අැයි ඔයා හැමදාම මෙහෙම කරන්නේ යුන්ගි..???මම ඔයාට සමාවත් දුන්නා!!!!!!"
ඉන්න..අැයි massage එකේ 'අපි' කියලා තිබුනේ???""come on babe.. ඔයා හිතනවද මම එච්චර මෝඩයි කියලා..."
ජිමින්ට ඉකිගැහුනා.එයාට ඕන වුනා මේ හැමදේම හීනයක් වෙනවා දකින්න.
ජිමින්ට ඕන වුණා ඉක්මනට එයාගේ අැස් අැරලා හෝසක්ගේ තුරුලට වෙලා ඉන්න.එයාගේ boyfriend ගේ,එයාට අාරක්ෂාවක් දැනෙන එකම පුද්ගලයා තුරුලට යන්න ජිමින්ට ඕන උනා."අඬන්න එපා බබා.ඔයා ලස්සන වැඩියි."
යුන්ගි ජිමින්ගේ කම්මුල් දිගේ ගලන කඳුලු පිහදැම්මා.
"මාව අල්ලන්න එපා!අැයි ඔයා මෙහෙම කරන්නේ?මම හිතුවේ අපි ඉස්සර වගේම යාළුවෝ කියලා."
"මම දන්නවා ඔයා හෝසක්ව තෝරගත්තා කියලා.එ්ත් මමත් college කාලේ ඉඳලම තමුන්ට අාදරේ කළා.තමුන් gay කියලා දැනගත්ත කාලේ ඉඳලම..."
YOU ARE READING
DREAM BOY (Jihope) - (Sinhala Translate)
Fanfiction"හෙලෝ..මේ බෝයිෆ්රෙන්ඩ් හොට්ලයින් සේවාව.මම ජිමින්..ඔයාට කොහොමද මම උදව් කරන්න ඕන?" යහළුවන්ගේ බලකිරීම නිසා යහළුවන්ට පෙන්නන්න බෝයිෆ්රෙන්ඩ් විදිහට හයර් කරන ජිමින්ට හෝසක් අැත්තටම අාදරය කරාවිද? ජිමිනුයි යුන්ගියි එකිනෙකාව දන්නේ කොහොමද? හෙ...