"hey ජිමින්...ඔයා හොඳින්ද?"
හෝසක් අැහුවේ ජිමින් අාපු ඉඳලම phone එකේ massage එකක් දිහා බලනි ඉන්න නිසා.
එයාලා එයාලාගේ පුංචි date එක ඉවර වෙලා අාපහු අාවේ ජිමින් ගොඩාක් අපහසුවෙන් හිටපු නිසා.හෝසක් කෑම ඕඩර් කරන්න ගියපු වේලාවේ ඉඳලම ජිමින් දිහා කෙනෙක් බලන් හිටියේ ජිමින්ව ගොඩාක් uncomfortable කරමින්...ජිමින් කවදාවත් මේ තරම් අපහසුතාවයට පත්වෙලා නැති නිසා එ් එන වදකාර හැඟීමට එයා වෙෙර කලා.
හෝසක් අාපහු අාපු නිසා ජිමින් එ් ගැන කිව්වම හෝසක් හැමතැනම එ් මනුස්සයව හෙව්වත් කවුරුත් එ් වෙලාවේ එතන හිටියේ නෑ..තරහෙන් හිටපු හෝසක් ජිමින්වත් අරගෙන ගෙදර අාවේ ගෙදර ඉඳන් කෑම කන්න හිතාගෙන..
action movie එකක් play වෙන්න දාලා දෙන්නත් එක්ක තුරුල් වෙලා couch එකේ ඉඳන් movie එක බලන්න ගත්තා..
"හියුන්ග් මං දෙයක් ගැන හිතුවා."
එ් මොකක්ද ජිමිනි?"
හෝසක් comfortable විදිහට ජිමින්ගේ ඉන වටේ අතක් දා ගත්තා...
"එ් call එක ගැන.මට අැත්තටම බයයි මොකක් හරි වැරදි දෙයක් වුනොත්.හදිස්සියෙවත් ඔයාට කරදරයක් වුනොත්..මට ඔයාව නැති කරගනන බැහැ..මම අද දැක්ක කෙනා..එයා නම්ජුන්ටත් වඩා උසයි..එ් වගේම ගොඩාක් muscles තිබුනා..මට බැහැ ඔයාට කරදරයක් වෙනවා දකින්න."
(අපේ යුන්ගියා නම් වෙන්න බැහැ...ඔය මනුස්සයා නම්ජුන්ටත් වඩා උස යන්න නම් තව අාත්ම 7ක්වත් පුවක් ගස් දන් දෙන්න වෙයි..😌🌚)
YOU ARE READING
DREAM BOY (Jihope) - (Sinhala Translate)
Fanfic"හෙලෝ..මේ බෝයිෆ්රෙන්ඩ් හොට්ලයින් සේවාව.මම ජිමින්..ඔයාට කොහොමද මම උදව් කරන්න ඕන?" යහළුවන්ගේ බලකිරීම නිසා යහළුවන්ට පෙන්නන්න බෝයිෆ්රෙන්ඩ් විදිහට හයර් කරන ජිමින්ට හෝසක් අැත්තටම අාදරය කරාවිද? ජිමිනුයි යුන්ගියි එකිනෙකාව දන්නේ කොහොමද? හෙ...