👀One

317 54 0
                                    

ගිය සතියේ යාළුවන්ට කියපු දේවල් මතක් වුනු හෝසක් හයියෙන් තමන්ගේ කොන්ඩෙන් අැඳගත්තා.

flashback

"අැත්තටම ඔයාලට එයාව ලබන සතියේ meet වෙන්න පුළුවන්."

හැමෝම හෝසක් දිහා සැකෙන් බලලා අාපහු කන්න පටන් ගත්තා.

එත් හෝසක්ට ප්‍රශ්නයක් උනේ කෙනෙක් හොයා ගන්න එක නෙවෙයි.කෙනෙක් එක්ක සතියකට වඩා වැඩි කාලයක් ඉන්න වෙන එකයි.

අන්තිමට හැමෝම තම තමන්ගේ නවාතැන්වලට ගියා.

ටිකවේලාවකින් හෝසක්ට නම්ජුන්ගෙන් massage එකක් අාවේ හෝසක්ව පුදුම කරලා.

namjoon:
'මම දන්නවා උබ බොරු කිව්වේ උබට boyfriend කෙනෙක් ඉන්නව කියලා..බය වෙන්න එපා මං විතරයි දන්නේ. ########## මේ number එකට call එකක් ගනින් උබට ලැජ්ජ වෙන්න ඕන නැත්නම්...

flashback end.

කාමරේ කොනේම තිබුන red bean bag එක උඩින් වාඩි වුන හොසක් අතේ තියෙන phone එක දිහා බැලුවා.

කාමරේ කොනේම තිබුන red bean bag එක උඩින් වාඩි වුන හොසක් අතේ තියෙන phone එක දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'අැයි නම්ජුන් මට මේ number එකට call කරන්න කිව්වේ? '

හෝසක් තමන්ටම කියාගත්තේ phone එක දිහා බලන්.

හිතේ තියෙන හැමදේම අයින් කරලා දාපු හෝසක් phone එකේ green button එක press කරපා phone එක කනේ තියාගත්තා.එ්ත් call එක ring වෙන හැමපාරම එයා හිටියේ කියාගන්න බැරි තරම් අපහසුවකින්.

"hello මේ boyfriend හොට්ලයින් සේවාව.මම ජිමින්.කොහොමද මම ඔබට උදව් කරන්න ඕන."

එහාපැත්තෙන් කියපු දේත් එක්ක හෝසක්ව එකපාරටම ගල් ගැහුනා.
එ්ත් ඉක්මනට හරි සිහියට අාපු හෝසක් call එකට උත්තර දුන්නේ තවත් අපහසුතාවයක් අැති නොවෙන්න.

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now