👀Three

307 56 4
                                    

මේ වෙලාවේ දෙන්නෙක් car එකේ වාඩිවෙලා හිටියේ ඉස්සරහ තියෙන restaurant එක දිහා අපහසුවෙන් බලාගෙන..

"ඔයා ලෑස්තිද ජිමින්"

හෝසක් අැහුවේ තමන් ජිමින්ගේ first client බව මතක් වෙලා..හෝසක් සතුටු වුනා ජිමින්ගේ first client වුන එකට..හැබැයි එ් වගේම එයා බයත් වුනා...

"නෑ..එ්ත් අපි මේක කරන්න ඕන"

ජිමින් කියපු එක හරි.දැනටමත් අනෙක් කට්ටිය restaurant එකේ ජනේලෙන් බලාගෙනයි හිටියේ.

"okey"

හෝසක් මුලින්ම car එකෙන් බැස්සේ ජිමිනුත් එයාව අනුගමනය කරද්දි.

"වැඩිය හිතන්න එපා"

හෝසක් ජිමින්ගේ අතින් අල්ලගෙන restaurant එක අැතුලට ගියා.

"හායි හෝසක් , කවුද ඔයාගේ boyfriend ?"

ජිමින්ගේ අැස් ලොකු වුනා එ් කටහඬ නිසා.කටහඬේ අයිතිකාරයා දිහා බලපු ජිමින්ව ගල් ගැහුනා.

ජිමින් ඉස්සරහ හිටියේ min yoongi.

"යුන්ගි"
            ජිමින් මිමිණුවා.හැමෝම යුන්ගි ජිමින් දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

"ඔයාලා දෙන්නා මීට කලින් අඳුරනවද?"

"නෑ..මං මගේ ජීවිතේට මෙයාව දැකලා නෑ."

යුන්ගි කිව්වේ ජිමින්ගේ අැස් වලින් මිදිලා.එ්කෙන් ජිමින්ගේ හදවත ටිකක් රිඳුනා.

"yeah , මෙයා මම අඳුරන කෙනෙක් වගේ.එ් වගේම හෝසක් මට ඔයාලා ගැන කියලා තියෙනවා."

ජිමින් බලෙන් මූනට හිනාවක් මවාගන්න ගමන් හෝසක්ට එහාපැත්තෙන් වාඩි වුනා.

"ඔහ්හ්....අැත්තටම? එ් කියන්නේ යුන්ගි වගේ තවත් කෙනෙක් ඉන්නවා.එයාට මාෙකද වුනේ?"
               ජන්කුක්ට තිබුන ලොකුම ප්‍රශ්නේ වුනේ එ්ක.

"මම අැත්තටම දන්නේ නෑ.මං එයාගේ යාළුවෙක් නෙවෙයි."

"අපි මොනවහරි order කරමුද?"

හැමෝම order කරන අතරේ ජිමින්ට දැනුනේ කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා වගේ.

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now